ගෙදරක් rent එකට?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,129
    10,521
    113
    Rajagiriyenam room 2 samanya geyak aduma 50k withara wenawa. 50k walatath hoyanna amarui. ita aduwen thiyenne wathu wage than wala or kituwa place wala thamai.
    ඔව් බ්‍රදර්, ඒක තමයි අවුල. මම FB එකේ group 10කට 15කට විතර ජොයින් වෙලා බැලුවා. හැම එකක්ම ඔය විධිය තමයි. 50න් උඩ