මගේ බදු ගෙවන සිහළුනේ වරෙව් අස්සට

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    7,586
    12,659
    113
    මෙන් බං ආදායම් වාර්තාවක් කියලා එකක් සබ්මිට් කරන්න කියලා ගෙදරට ලියුමක් ඇවිල්ලා
    මොකක්ක්ද බන් ඒ ආදායම් වාර්තාව කියන්නේ ?
    දැන් ඕක කොහොමද බන් හදන්නේ
    යකෝ මට මහා පඩියක් එන්නෙත් නැහැනේ

    මොන මගුලක් හරි , මේක හදලා දාන්න ක්‍රමයක් දන්නා කෙකේ කියපන් . මේකට මොකක් හරි එක්සෙල් ටෙම්ප්ලේට් එකක් වගේ එකක් තියේද ? අරගෙන දාන්නද තියෙන්නේ මේ මාසේ මෙච්චරක් හම්බුනා මේ මාසේ මෙච්චරක් හම්බුනා කියලා ? ඕර් සම්තින් එලස් ?

    පත දිග වීඩියෝ කෑලිනම් හමුනන්න එපා නූලට

    මක්කද මේකට කරන්න ඕනේ ?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    ලියුම ආවනම් ඒක මග අරින්න එපා බන්, ඒක තමයි උඹේ අවුරුද්දෙ ආදායම IRD එකට වාර්තා කරන එක, පඩිය අඩුයි කියල බය වෙන්න දෙයක් නෑ, ලියුමේ තියෙන TIN එකයි දිනයයි බලල RAMIS එකෙන් ඔන්ලයින් දාන්න, මාසෙන් මාසෙ පඩියයි අනිත් ආදායමුයි එකතු කරල එක්සෙල් එකක ලියාගෙන දාන්න ලේසියි
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,586
    12,659
    113
    IIT reg wune ai?
    e mkkda ban

    ලියුම ආවනම් ඒක මග අරින්න එපා බන්, ඒක තමයි උඹේ අවුරුද්දෙ ආදායම IRD එකට වාර්තා කරන එක, පඩිය අඩුයි කියල බය වෙන්න දෙයක් නෑ, ලියුමේ තියෙන TIN එකයි දිනයයි බලල RAMIS එකෙන් ඔන්ලයින් දාන්න, මාසෙන් මාසෙ පඩියයි අනිත් ආදායමුයි එකතු කරල එක්සෙල් එකක ලියාගෙන දාන්න ලේසියි
    template ekak dipan bot pakooo
    ------ Post added on Oct 24, 2026 at 9:12 PM