සම්මා ඩිරෙක්ටර් ! 🎥

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,017
    9,642
    113
    Galaha
    මේ හාමුදුරුවෝ හෙන වැරදී ඕවද හාමුදුරු කෙනෙක් උනම කරන්න ඕන හරිනම් ආවාස ගෙට කෙල්ලක් දාල දූශනේ කරනව වගේ වැඩනෙ කරන්න ඕන. වෙරි ඩිසපොයින්ටඩ්. :no: ආය අමතක නොකර කැරි ටික පාපිස්සෙ පිහින්න ඕන.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,526
    6,886
    113
    දැන් හිනා මූන දාල උබ මොකද්ද බලාපොරොත්හු වෙන්නේ?
    ඒ කියන්නේ බුදුන් තමන්ගේ ඉපදුනු වංශය / ජාතිය වෙනුවෙන් පෙනී හිටියේ නෑ නේ ???
    ඩිලාන් දර්මය වෙනයි සංස්ක්‍රිතිය වෙනයි .. උබ දර්මයෙන් ප්‍රශ්න අහපන්කෝ පුලුවන් නම්.. ත්‍රී පිටකයෙන්.. මෙ කතන්දර නේ ප්‍රශ්න කරන්නේ

    අපි කවදාවත්ජ් නෝවාගේ නැව ගැන අහන්වද කියපන් කෝ
    ------ Post added on Oct 24, 2026 at 10:42 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,383
    170,084
    113
    එකමත් එක රටක
    ඩිලාන් දර්මය වෙනයි සංස්ක්‍රිතිය වෙනයි .. උබ දර්මයෙන් ප්‍රශ්න අහපන්කෝ පුලුවන් නම්.. ත්‍රී පිටකයෙන්.. මෙ කතන්දර නේ ප්‍රශ්න කරන්නේ
    දැන් උබ නේ ඕයි ධර්මයක් අස්සේ සංකෘති , ජාතියක් උස්සන් ආවේ :lol:
    රෙවුනා නේද බුදුන්ටත් ජාතියක් නැ කියලා තේරුනාම ??
     
    • Like
    Reactions: Lakmal Bandara

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,526
    6,886
    113
    උබලට බුද්ද දරශනය ප්‍රශ්න උනාට අපිට ඒවා අදාල නෑ

    දැන් උබ නේ ඕයි ධර්මයක් අස්සේ සංකෘති , ජාතියක් උස්සන් ආවේ :lol:
    රෙවුනා නේද බුදුන්ටත් ජාතියක් නැ කියලා තේරුනාම ??
    ඇයි යකෝ උත්හරයක් දුන්නේ .. බුදුන්ගේ ජාතිය බුද්ද..
    ------ Post added on Oct 24, 2026 at 10:44 PM

    අපි නව අරහාදී ගුන කියල වදින්නේ ඒකට
    ------ Post added on Oct 24, 2026 at 10:45 PM
     
    • Haha
    Reactions: dilann

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,526
    6,886
    113
    එහෙම ජාතිය මාරු කරන්න පුලුවන් ද ?
    තේරෙන්න කියපන්කෝ උත්හරයක් දෙන්න පුලුවන් විදියට.. පච උනාම දර්මසෙනගේ පොටෝ එකක් දාන්න තරම් මොකද්හ බන්.. ගොන් චූන්..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,184
    11,554
    113
    යකඩයෙන්ම හටගන්නා මලකඩ, කවදා හෝ ඒ යකඩයම විනාශ කරන්නා සේ, මාගේ ශාසනය විනාශ වන්නේද පිටස්තරයින්ගෙන් නොව, ශාසනය තුළ සිටින නොහික්මුණු, අගුණ පිරුණු භික්ෂූන්, භික්ෂුණීන්, උපාසක, උපාසිකාවන් යන සිව්පිරිසගේම අසංවරකම සහ වැරදි පිළිවෙත් හේතුවෙනි.

    1. යකඩයෙන් හටගන්නා මලකඩ උපමාව​

    • මූලාශ්‍රය: ඛුද්දක නිකාය – ධම්මපද පාලි (මල වග්ගය, 240 ගාථාව)
    • පාළි ගාථාව:
    • තේරුම: යකඩයෙන් උපන්නා වූ මලකඩ, යකඩයෙන් මතුවී ඒ යකඩයම කා දමයි. එමෙන්ම අසංවරව හැසිරෙන පුද්ගලයාගේ අකුසල් කර්මයන් ඔහුව දුගතියට පමුණුවයි.

    2. ශාසනය ඇතුළතින්ම විනාශ වීම​

    • මූලාශ්‍රය: සංයුක්ත නිකාය – කස්සප සංයුක්තය (සද්ධම්මපතිරූපක සූත්‍රය - SN 16.13)
    • සූත්‍ර දේශනාව: මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් සද්ධර්මය අන්තර්ධානය වන්නේ කෙසේදැයි විමසූ විට, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහ භූතයන්ගෙන් හෝ පිටස්තර සතුරන්ගෙන් සද්ධර්මය විනාශ නොවන බවයි.
    • සද්ධර්මය විනාශ වන්නේ සිව්පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්ෂාව කෙරෙහි සහ සමාධිය කෙරෙහි ගෞරවයක් හා යටහත් පහත් බවක් නැතුව අසංවරව කටයුතු කිරීම නිසාම පමණි.

    ------ Post added on Oct 24, 2026 at 9:28 PM

    ------ Post added on Oct 24, 2026 at 7:26 PM
    හැම එකටම ජාතක කතා, එත් රටෙ හැටි,මිලෙච්චයො
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,526
    6,886
    113
    හැම එකටම ජාතක කතා, එත් රටෙ හැටි,මිලෙච්චයො
    ජාතක කතා වෙනයි ත්‍රී පිටකය වෙනයි

    අ‍ටුවා ටීකා ටිප්පනි ගොඩක් වෙනයි..
    ------ Post added on Oct 24, 2026 at 11:03 PM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,500
    6,076
    113
    කට්ටියම කතා කරන්නේ අනුන් ගැන. ඒත් ධර්මයේ ඇත්තම ප්‍රයෝජනය තියෙන්නේ අනුන් දිහා බලන එකේ නෙමේ, තමන් දිහා බලන එකේ.

    බුදුරජාණන් වහන්සේ කිව්වා "තුම්හෙහි කිච්චං ආතප්පං" කියලා. තථාගතයන් වහන්සේලා පෙන්වන්නේ මාර්ගය විතරයි, උත්සාහය කරන්න ඕන තමන්මයි. ධර්ම ප්‍රචාරය කරන කෙනාට පුළුවන් මාර්ගය පෙන්නන්න විතරයි. නිවෙන්න ඕන තමන්මයි.

    ධර්මය දකින කෙනාට ලැබෙන ආනිසංස මේ ජීවිතේදීම පේනවා. ලෝභ, දෝස, මෝහ කියන ගින්න ටික ටික නිවුණාම හිත නිවෙනවා. ඒක තමයි නිවනේ පළමු රසය. කවුරුහරි මොනවා කළත්, කවුරුහරි මොනවා කිව්වත්, තමන්ගේ හිත ඇවිලෙන්නේ නැත්නම් ඒක තමයි ධර්මයේ ඵලය.

    ඒ නිසා අනුන්ගේ සිවුර, අනුන්ගේ ස්ටුඩියෝ, අනුන්ගේ ප්‍රචාරය ගැන හිත හිතා කාලය ගත කරනවාට වඩා, තමන්ගේ හිතේ මේ මොහොතේ ඇවිලෙන ගින්න මොකක්ද කියලා බලන එකයි වටින්නේ. ඒක තමයි ධර්මය දකින එක. ඒක තමයි නිවෙන්න උත්සාහ කරන එක.
     
    • Like
    Reactions: NowUCmeNowUDont

    විහාරදෙවි පාක් එකෙ තට්ටයො ඕක දන්නෙ නැ
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,500
    6,076
    113
    විහාරදෙවි පාක් එකෙ තට්ටයො ඕක දන්නෙ නැ

    හාමුදුරුවන්ට "තට්ටයෝ" කියලා අපහාස කරන එකේ ආදීනව ගැන පොඩ්ඩක් හිතන්න.

    තට්ටය කියන්නේ විහිළුවක් නෙමේ. මුඩු කරපු හිස කියන්නේ ගිහි ජීවිතේ අතහැරපු ලකුණයි. ඒකට හිනා වෙන කෙනා හිනා වෙන්නේ මනුස්සයෙකුට නෙමේ, නෙක්ඛම්මයට, අත්හැරීමටයි.

    දෙවනුව, මේක දෝසයෙන් කරන කටයුත්තක්. රළු වචනය (ඵරුස වාචා) කියන්නේ අකුසල වචී කර්මයක්. ඒකේ විපාකය තමන්ටමයි එන්නේ. කෙනෙකුට අපහාස කරලා ඒ කෙනාගේ කර්මය වෙනස් වෙන්නේ නැහැ, තමන්ගේ කර්මය තමයි බැඳෙන්නේ.

    තෙවනුව, ආර්යයන්ට අපහාස කිරීම මාර්ගඵලයට බාධාවක් කියලා ධර්මයේ කියනවා. ඒ නිසා කෙනෙක්ගේ හැසිරීම වැරදි නම්, ඒ හැසිරීම ගැන කරුණු එක්ක කතා කරන්න. මුළු සංඝයාටම "තට්ටයෝ" කියලා ගහන එකෙන් වෙන්නේ තමන්ගේම හිත අවුල් කරගන්න එකයි, තමන්ගේම මාර්ගය වහගන්න එකයි.
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,426
    1,644
    113
    Morally Bankrupt Sri lanka
    හාමුදුරුවන්ට "තට්ටයෝ" කියලා අපහාස කරන එකේ ආදීනව ගැන පොඩ්ඩක් හිතන්න.

    තට්ටය කියන්නේ විහිළුවක් නෙමේ. මුඩු කරපු හිස කියන්නේ ගිහි ජීවිතේ අතහැරපු ලකුණයි. ඒකට හිනා වෙන කෙනා හිනා වෙන්නේ මනුස්සයෙකුට නෙමේ, නෙක්ඛම්මයට, අත්හැරීමටයි.

    දෙවනුව, මේක දෝසයෙන් කරන කටයුත්තක්. රළු වචනය (ඵරුස වාචා) කියන්නේ අකුසල වචී කර්මයක්. ඒකේ විපාකය තමන්ටමයි එන්නේ. කෙනෙකුට අපහාස කරලා ඒ කෙනාගේ කර්මය වෙනස් වෙන්නේ නැහැ, තමන්ගේ කර්මය තමයි බැඳෙන්නේ.

    තෙවනුව, ආර්යයන්ට අපහාස කිරීම මාර්ගඵලයට බාධාවක් කියලා ධර්මයේ කියනවා. ඒ නිසා කෙනෙක්ගේ හැසිරීම වැරදි නම්, ඒ හැසිරීම ගැන කරුණු එක්ක කතා කරන්න. මුළු සංඝයාටම "තට්ටයෝ" කියලා ගහන එකෙන් වෙන්නේ තමන්ගේම හිත අවුල් කරගන්න එකයි, තමන්ගේම මාර්ගය වහගන්න එකයි.
    "තමන්ගේ කර්මය තමයි බැඳෙන්නේ" e kiyanne karmaya hitheda thiyenne
     
    • Love
    Reactions: lankalk