මේකෙනම් අවුලක් නෑ බං, අපේ ගමේ පන්සල් දෙකක් තියනවා , Age 20-30 අතර හාමුදුරුවො ටිකක් ඉන්නෙ , කිසිම වැඩක් නෑ දානෙ ටික ගේනකං උඩ බලං ඉන්නවා , අඩුම පන්සල පිරිසිදුව තියාගෙන්නෙවත් නෑ , පට්ටම අපිරිසිදුයි , විටක් කාගෙන අදනකඩේ පිටින් ඔහේ දවස ගෙවනවා , සමහර උන් සිගරට් එහෙමත් ගහනවා , කඨිනෙ කාලෙට හොදට බොනවා ,
ඒ අතිං මේ හාමුදුරුවො හොදයි