කාවන්තිස්ස ගැන හෑලි ලිව්ව අය

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    18,348
    27,397
    113
    Fantasy
    meheth oka karanna thibba stf/ army 3-4 k porage laga thibba nam eka pakek wedi thiyanna hithanne na.
    උබ දන්නවද අලින්ට හොඳට ඉව තියෙනවා.
    ඉස්සර මන් දන්න අලි එන ගමක මනුස්සයෙක් ගාව වගාවට ගත්ත තුවක්කුවක් තිබ්බා. ඒ ගමේ අලි ඇවිත් ලොකුවට වගා හානියක් කරද්දී රතිඤ්ඤා දානවනෙ මිනිස්සු.එ සද්දෙට තුවක්කුව අර මනුස්සයා සෑහෙන දුරක ඉදන් එද්දිම අලියා මිසින්. STF දාලා උන්ගෙ natural habitats වෙනස් වෙන එක වෙන්නෙ.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,853
    6,494
    113
    උබ දන්නවද අලින්ට හොඳට ඉව තියෙනවා.
    ඉස්සර මන් දන්න අලි එන ගමක මනුස්සයෙක් ගාව වගාවට ගත්ත තුවක්කුවක් තිබ්බා. ඒ ගමේ අලි ඇවිත් ලොකුවට වගා හානියක් කරද්දී රතිඤ්ඤා දානවනෙ මිනිස්සු.එ සද්දෙට තුවක්කුව අර මනුස්සයා සෑහෙන දුරක ඉදන් එද්දිම අලියා මිසින්. STF දාලා උන්ගෙ natural habitats වෙනස් වෙන එක වෙන්නෙ.

    e ali aththu minissu athin wedi kala nam e bayata
    naththan unwa araksha karana minissun handa unge habitat wenas karanne na.

    wade thiyenne un kalae saththu handa minissu lan wenawata kemathi na unta tharjanayak widiyata dakinne.

    iwa wagema unta mole thiyenwa.
    thora gaththa eka set ekak train karala e wadeta damma nam
    ali aththu tikata e minissun wa awurudu 2-3 yaddi huru wenwa.

    anthimata un army ekath ekkama eyi gam wala boaga tikata wade denna. :rofl:

    aththatama ehema force ekak hadala dammoth ilagata wenne unta rate palakaynta ona widiyata unwa hasuruwanna wena eka.
    gam walin athata ekkan yanna wena eka wage dewal

    anna ehema wunama nm e waden wadak nathi wenwa. unge natural habitat weas wenwa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,951
    171,203
    113
    එකමත් එක රටක
    uta ehen guard eka dala thiyenne hamathissema.
    ඌ කොහොමත් ටිකක් මිනිස්සු වැඩියෙන් ගැවසෙන හරියේ වගේ ඉන්නේ . . නිකන් අර තේවතු වගේ පැත්තක ඉන්න එකෙක් වගේ . පට්ට කැලේ ක නෙවෙයි නේ
     
    • Like
    Reactions: itguy77

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,895
    1
    21,489
    113
    35
    Spain
    U watila marilath iwri ban iye. uge dala deka nathi nisa lankawe unta fire wenne na man hithane.

    itath wada maruna hethuwa. lankwe unama dapu kunu kala kunu hira wela.
    අපි බන් ගෙදර හදන බළලා ලෙඩ වුනත් හිතේ අමාරුවෙන් ඉන්නේ. අලියා ගැන විශේෂයක් තියෙනවා ඌ ලංකාවේ දුර්ලභ දළ ඇතෙක් නිසා. අදත් ලංකාදීපේ තියෙනවා අලියෙක් මැරිලා කියල.
     
    • Like
    Reactions: wpril5

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,951
    171,203
    113
    එකමත් එක රටක
    අර වන්නියාන් උස නැද්ද බන් ඊට වඩා ?
    මම එකක ඌව දැක්කේ හෙන උසට නේ .. ගොඩක් මහත අඩු නිසා ද දන්නේ නෑ එහෙම දැක්කේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,105
    1
    59,620
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අර සර්පයා කියන්නෙ.
    Who Is That Jeremy Renner GIF by The Tonight Show Starring Jimmy Fallon
    \
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,280
    104,483
    113
    කාවන්තිස්ස ගැන මට වෙන ප්‍රශ්නයක් තියෙන්නේ .
    අපේ උන් කාවන්තිස්ස ලොකුම කිව්වට අර ඉන්දියාවේ පදේයප්පා ද මොකා ද කියන එකා පට්ට ලොකුයි නේ දෙන්නගේ real footages බැලුවම බන් .
    :baffled:





    උස නෙ ගන්නේ. ගනේතැන්නේ රාමත් ගොඩක් ලොකුයි. ඒයා හැබැයි අලියා
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,146
    1
    15,702
    113
    අර වන්නියාන් උස නැද්ද බන් ඊට වඩා ?
    මම එකක ඌව දැක්කේ හෙන උසට නේ .. ගොඩක් මහත අඩු නිසා ද දන්නේ නෑ එහෙම දැක්කේ
    කාවන්තිස්ස තමයි උසම 11.3
    පඩයප්ප 10.5
    වන්නියාන් 10
    කාවන්තිස්ස මහතයි, උසට හරියන්න. ඒ නිසා තමයි අර වෙනම ලුක් එකක් තියෙන්නෙ.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,231
    113
    කාවන්තිස්ස තමයි උසම 11.3 පඩයප්ප 10.5 වන්නියාන් 10
    කාවන්තිස්සයා පාරට ආවම වාහන ටිකත් පැත්තකට කරගන්න වෙනවා 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    කාවන්තිස්සයා පාරට ආවම වාහන ටිකත් පැත්තකට කරගන්න වෙනවා
    ෆෝන් උස්සන් සෙල්ෆි ගහන්න දුවන සෙට් එක තමා ඉස්සෙල්ලම පෑගෙන්නෙ 😂