කාවන්තිස්ස ගැන හෑලි ලිව්ව අය

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,117
    1,708
    113
    United States
    ගෙදර මිනිස්සු ගැන දුක් වෙන එකයි කාවන්තිස්ස ගැන දුක් වෙන එකයි දෙකම එකට කරන්න බැරි කමක් නෑ නේ, එකක් නිසා අනික නැති වෙන්නේ නෑනේ
     
    • Like
    Reactions: Samaposha

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,771
    1
    59,262
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආහ් රැඩිකල් ජෙප්පො, තමන්ගෙ නොහැකියාව, ෆේල් පොන්න කම වහගන්න, attention ටිකක් ගන්න මොකක්හරි controversial දෙයක් කියලා බලනවා 🤭 🤭
    ඔව් ඔව් ඔය ඉන්නෙ මම තමයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,950
    1
    19,576
    113
    35
    Spain
    අන්න බන් තව අලියෙක් වැටිලා. උඹල ඉතින් ඒවා සාධාරනීකරණය කරනවා. උඹලට තේරුමක් නැති වුනාට මේ ආණ්ඩු කාලේ ඉතිහාසගත අලි ඝාතන වුනා. පන පිටින් අලියෙක් ගිනි තියල මැරුවා, අලින් රංචු පිටින් මැරුවා. අලි කෝච්චියේ හප්පලා මැරුවා. දැන් අපිට කියනවා ඒවා ගැන කතා කරන අපි ගෙවල්වල උන් ගැනවත් තැකීමක් නැති අපතයෝ කියල.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,771
    1
    59,262
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්න බන් තව අලියෙක් වැටිලා. උඹල ඉතින් ඒවා සාධාරනීකරණය කරනවා. උඹලට තේරුමක් නැති වුනාට මේ ආණ්ඩු කාලේ ඉතිහාසගත අලි ඝාතන වුනා. පන පිටින් අලියෙක් ගිනි තියල මැරුවා, අලින් රංචු පිටින් මැරුවා. අලි කෝච්චියේ හප්පලා මැරුවා. දැන් අපිට කියනවා ඒවා ගැන කතා කරන අපි ගෙවල්වල උන් ගැනවත් තැකීමක් නැති අපතයෝ කියල.
    මම මොකුත් සාධාරණිකරණය කරේ නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,057
    1
    15,570
    113
    දීප්ති නේද. මුට මාර ඇරියස් තොගයක් තියෙන්නෙ. ඉගෙනගත්ත උන් එක්ක ඇරියස්, සයන්ස් කල උන් එක්ක ඇරියස්, දොස්තරල එක්ක පට්ට ඇරියස්, සල්ලි තියන උන් එක්ක ඇරියස්....
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,950
    1
    19,576
    113
    35
    Spain
    මම මොකුත් සාධාරණිකරණය කරේ නෑ
    මට තද වුන

    Mothers Day Lol GIF by reactionseditor
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,385
    1
    29,451
    113
    දීප්ති නේද. මුට මාර ඇරියස් තොගයක් තියෙන්නෙ. ඉගෙනගත්ත උන් එක්ක ඇරියස්, සයන්ස් කල උන් එක්ක ඇරියස්, දොස්තරල එක්ක පට්ට ඇරියස්, සල්ලි තියන උන් එක්ක ඇරියස්....
    Typical Jeppi මානසිකත්වය
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,461
    170,178
    113
    එකමත් එක රටක
    කාවන්තිස්ස ගැන මට වෙන ප්‍රශ්නයක් තියෙන්නේ .
    අපේ උන් කාවන්තිස්ස ලොකුම කිව්වට අර ඉන්දියාවේ පදේයප්පා ද මොකා ද කියන එකා පට්ට ලොකුයි නේ දෙන්නගේ real footages බැලුවම බන් .
    :baffled:




     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,658
    6,263
    113
    කාවන්තිස්ස ගැන මට වෙන ප්‍රශ්නයක් තියෙන්නේ .
    අපේ උන් කාවන්තිස්ස ලොකුම කිව්වට අර ඉන්දියාවේ පදේයප්පා ද මොකා ද කියන එකා පට්ට ලොකුයි නේ දෙන්නගේ real footages බැලුවම බන් .
    :baffled:






    uta ehen guard eka dala thiyenne hamathissema.
    special sathekta ehema guard eka denwa ali aththu sahenna inna african rata walath poacher la wadi handa

    meheth oka karanna thibba stf/ army 3-4 k porage laga thibba nam eka pakek wedi thiyanna hithanne na.

    rate inna saththu mara awasanwanthayi. specially me wage saththu
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,647
    78,154
    113
    Ponna jeppek ge adoonawak wage :P
    මුන්ගෙම එකෙක්නෙ බන් අර සර්පයා කියන්නෙ. ඌ කියනව ඇහුවා සීගිරියේ විනාඩි 5ක් ඉන්න බෑ අතේ ගැස්සෙනවා කියලා 🤭 🤭

    හැබැයි උගෙ මූන බැලුවාම හිතෙන්නෙ ඌට කොහොමත් ගෑනියෙක් හොයාගන්න බැරි නිසා අතේ ගහන එක විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ කියලා 🥴🥴
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,294
    1,407
    113
    Hamilton, NZ
    අන්න බන් තව අලියෙක් වැටිලා. උඹල ඉතින් ඒවා සාධාරනීකරණය කරනවා. උඹලට තේරුමක් නැති වුනාට මේ ආණ්ඩු කාලේ ඉතිහාසගත අලි ඝාතන වුනා. පන පිටින් අලියෙක් ගිනි තියල මැරුවා, අලින් රංචු පිටින් මැරුවා. අලි කෝච්චියේ හප්පලා මැරුවා. දැන් අපිට කියනවා ඒවා ගැන කතා කරන අපි ගෙවල්වල උන් ගැනවත් තැකීමක් නැති අපතයෝ කියල.

    U watila marilath iwri ban iye. uge dala deka nathi nisa lankawe unta fire wenne na man hithane.

    itath wada maruna hethuwa. lankwe unama dapu kunu kala kunu hira wela.