කොටු පැනීම ගැන ප්‍රශ්නයක්

hutcholeg

Junior member
  • Oct 25, 2026
    15
    26
    13
    මම නිතරම ස්පා වලට, බඩුපොට් වලට යන කෙනෙක්. කොන්ඩම් දාලා කරද්දිත් ගණිකාවක් එක්ක Sex කරද්දි එයාට ලෙඩක් තිබිලා එයාගෙ ජූස් මගේ ඇඟේ ගෑවුනොත් මටත් ලෙඩක් හැදෙන්න පුලුවන්ද? මට ලඟදි ඉදන් පොඩි බයක් දැනෙනවා.
     
    • Wow
    Reactions: Candid-B

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    කොන්ඩම් එක හරියට දැම්මනම් ඒකෙන් ලොකු ආරක්ෂාවක් තියෙනවා මචං, ඒත් සම උඩ විතරක් ජූස් ගෑවුනොත් ඒකෙන් ලෙඩක් හැදෙන එක අඩුයි, තුවාලයක් හරි ඇතුළු පැත්තට ගෑවුනොත් තමයි අවදානම වැඩි. ඔයාට බයක් දැනෙනවනම් ලඟම STD ක්ලිනික් එකට ගිහින් ටෙස්ට් එකක් කරගන්න එක තමයි හොඳම වැඩේ, ඒක නොමිලේ, රහසින්ම කරනවා.