ලාෆුත් නෑ ලිට්රොත් නෑ. දවසකට පාරක් මූණිච්චාවට සිලින්ඩර් 10 ක් 15 ක් බෙදනවා. එ‍් ටික ගන්ඩ පෝළිමේ නහින්ඩ ඕන. විනාඩි 10 න් ඉවරයි. සාපයක් හුත්ත. 😒😒

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    අලුත්ගම පොලිමේ ඉන්න අයට නම් මේක ඇත්තටම කරදරයක්, දවසට සිලින්ඩර් 10-15ක් විතරක් ආවම විනාඩි 10න් ඉවර වෙන එක පුදුමයක් නෙවෙයි.
     

    dinu09

    Well-known member
  • Jul 30, 2025
    557
    432
    63
    ඔයා පයින් ගෑස් එකත් අරන් යද්දි එතන ගෑස් ඉවර වෙන එක පුදුමයක් නෙවෙයි මෙයා :no:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,321
    17,450
    113
    ඒක තමයි ලපයගේ වහල්ලු කුලප්පු වෙලා ඉන්නේ🤣🤣
     
    • Love
    Reactions: monson

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,886
    5,044
    113
    මොරටුවට ගිහින් ටින් එකකට ලී කුඩු ටිකක් ගෙනල්ල ලී කුඩු ලිපක් හදාගනින් මචන්. :P
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,780
    7,138
    113
    36
    අපිට නම් ගෙදරටම deliver කරනවා
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,617
    2,117
    113
    colombo
    මොකා හිටියත් ඉන්ධන ප්‍රශ්ණය තියනවා. crude oil price එක ආයේ 100ට වඩා ගිහින්.
    ඒ උනාට, කාංචනගෙ සාක්කුවට ගිය 50-60 නැවැත්තුවෙත් නෑනෙ.. මාධ්‍ය ප්‍රකාශකම කිව්වනෙ එහෙම මේ එකපාර එව්ව නවත්තන්න බෑ කියල.
    අනික SINOPEC, IOC ලාට සහනාධරයක් දෙන්නෙ , භාණ්ඩාගරය 100ක් පාඩුව දරා ගන්නව කියන්නෙ බම් අපුට වැඩියෙනුත් විකුණලා... ආයෙම අපේම සල්ලි වලින් තමයි අර කියන ඔක්කෝමත් කරන්නෙ..

    අනික තෙල් වලට පුදුම විදිහට ආවඩන ආණ්ඩුවක්.. වාහන වලට තෙල් ගහන එක අඩු කරන්න රජයෙන් දාපු මෙට්‍රො වලට වත් විකල්පය නෑ මිනිස්සුන්ට EV වාහනයක් ගන්න උනන්දු කිරීමක් නෑ.. බදු ගහල ඒකෙනුත් හන්බ කරනවා, ඒ ටික ආයෙම තෙල් ගේන පුච්චනවා... අයෙ Rooftop Solar ,වලට බාල්දි පෙරලන ගමන්.. ඩීසල් බලාගාර හොඳයි කියනවා... 2050 කාබන් විමෝචනය 0% කරන්න කෝම හිත ඉන්නවද දන්නෙ නෑ..
     

    Similar threads