එහෙනං ඇයි බං අර විහාරමහදේවී එකේ තෙමි තෙමි කට්ට කකා ගුරුකං කර කර දඟලන්නේකවුරු උනත් ලස්සනට කාලා බීලා ඇදලා විනෝද වේලා ඉන්න ඕනේ
"ඩෝබි වගේ "හිල් ජොක්කු, අනුන්ගෙන් ඉල්ලන් කන " එවුන්ට තමයි ඉරිසියාව![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
එහෙනං ඇයි බං අර විහාරමහදේවී එකේ තෙමි තෙමි කට්ට කකා ගුරුකං කර කර දඟලන්නේකවුරු උනත් ලස්සනට කාලා බීලා ඇදලා විනෝද වේලා ඉන්න ඕනේ
"ඩෝබි වගේ "හිල් ජොක්කු, අනුන්ගෙන් ඉල්ලන් කන " එවුන්ට තමයි ඉරිසියාව![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඕක දෙකක් බං. විහාරමහදේවියේ ඉන්නේ විරෝධතාවට, කිංස්බරි ගියේ ලෙඩ වෙලා. ලෙඩ වෙච්ච කෙනෙක්ට පාරේ ඉන්න කියන්න බෑ නේMaui_15 said:
එහෙනං ඇයි බං අර විහාරමහදේවී එකේ තෙමි තෙමි කට්ට කකා ගුරුකං කර කර දඟලන්නේ
දවස් 12ක් වැහියේ තෙමි තෙමී ඉඳලා ලෙඩ වුනාම දවසක් හොටලේ නිදාගන්න එක අපරාධයක්ද බං. රට දියුණු කරලා තියෙනවා නම් ලෙඩෙකුට හොඳ තැනකට යන්න තියෙන්න ඕන, ඒක තමා දියුණුවඋන හැදුනාම කින්ග්ස්බරි වඩින සාදුලා ලනකාවෙ ඉන්නෙ, ජෙප්පො එගානට රට දියුනු කරල තියෙන්නෙ
ehenam hospital yanna one. ai genu book karapu hotel room walata yanne?ඕක දෙකක් බං. විහාරමහදේවියේ ඉන්නේ විරෝධතාවට, කිංස්බරි ගියේ ලෙඩ වෙලා. ලෙඩ වෙච්ච කෙනෙක්ට පාරේ ඉන්න කියන්න බෑ නේ
ලෙඩ වෙච්ච කෙනෙක්ට බෙහෙත් ගන්න hospital යනවා තමා, ඒත් ලැගලා ඉන්න තැනක් ඕන නම් hotel එකක් යකෝ. ward එකේ ලැගලා ඉන්න පුළුවන්ද බංehenam hospital yanna one. ai genu book karapu hotel room walata yanne?
උඹ ඒ ගැන හිතන්න එපා. උඹේ සල්ලි නෙමෙයිනෙ නේද? මගේ සල්ලි ගැන කතා කරන්න උඹ මගෙ අම්මද? නැත්තම් ගෑනිද?@Error365! උඹත් රූම් එකක් බුක් කරල දීපන් මචන්![]()
ඕක දෙකක් බං. විහාරමහදේවියේ ඉන්නේ විරෝධතාවට, කිංස්බරි ගියේ ලෙඩ වෙලා. ලෙඩ වෙච්ච කෙනෙක්ට පාරේ ඉන්න කියන්න බෑ නේ
දවස් 12ක් වැහියේ තෙමි තෙමී ඉඳලා ලෙඩ වුනාම දවසක් හොටලේ නිදාගන්න එක අපරාධයක්ද බං. රට දියුණු කරලා තියෙනවා නම් ලෙඩෙකුට හොඳ තැනකට යන්න තියෙන්න ඕන, ඒක තමා දියුණුව
------ Post added on Oct 25, 2026 at 6:48 PM
පුස් වෙඩිකාරයා කවුද බන් ගනන් ගන්නේසරත් වීරසේකර ආවේ බෙහෙත් බඳින්නද බං ?![]()
ehenam hospital yanna one. ai genu book karapu hotel room walata yanne?
ලෙඩ වෙච්ච කෙනෙක්ට බෙහෙත් ගන්න hospital යනවා තමා, ඒත් ලැගලා ඉන්න තැනක් ඕන නම් hotel එකක් යකෝ. ward එකේ ලැගලා ඉන්න පුළුවන්ද බං
දායිකාවට විස උරන්න කියල තමා එක්කන් ආවෙ. ඒත් විස උරල ඉවර වුනාම ලොබියට යන එක තමා ප්රශ්නෙ. වීරසේකර ආවෙත් බෙහෙත් බඳින්න නෙවෙයි, කැමරාවට. ලෙඩ්ඩු ගැන ඌට මොකද යකෝමේ මොකද බං මාගල්කන්දයා කරන්නේ එතකොට..විස උරනවද
අඩෝ පට්ට ආතල් බං බයියෝ හිතන විදිහසරත් වීරසේකර ආවේ බෙහෙත් බඳින්නද බං ?![]()
ලෙඩෙකුට හොඳ තැනක් තියෙන එක දියුණුවක් නෙවෙයි යකෝ, ඒක අවම දේ. දවස් 12ක් වැහියේ තෙමි තෙමී ඉන්න දෙන එක තමා අපරාධේ. ඒක හදාගන්න hotel එකකට යන්න උනාම ජෙප්පෝ ඒක දියුණුව කියලා පොම්ප කරනවා. හික්දවස් 12ක් වැහියේ තෙමි තෙමී ඉඳලා ලෙඩ වුනාම දවසක් හොටලේ නිදාගන්න එක අපරාධයක්ද බං. රට දියුණු කරලා තියෙනවා නම් ලෙඩෙකුට හොඳ තැනකට යන්න තියෙන්න ඕන, ඒක තමා දියුණුව
ලෙඩෙකුට හොඳ තැනක් තියෙන එක දියුණුවක් නෙවෙයි යකෝ, ඒක අවම දේ. දවස් 12ක් වැහියේ තෙමි තෙමී ඉන්න දෙන එක තමා අපරාධේ. ඒක හදාගන්න hotel එකකට යන්න උනාම ජෙප්පෝ ඒක දියුණුව කියලා පොම්ප කරනවා. හික්
eka tamai ban awla..... gihi ekek hotel giyot kawuruth danne na, kahak dagena giyama newsView attachment 271648
කිංස්බරි ගියාට නං ඉතිං අපිට කමක් නෑ.. සිවුරෙන් බුර්කාවක් හදං ගිහිං මේ මොකද කරන්නෙ දන්නෙ නෑ හැබැයි![]()
hotel eka maru karala maru karala..... nanasara denna kalin hitha ganna thibba ban, dan "yanawalu"මුන්ට කිසි උට්ටාන වීර්යක් නෑ නේ .
මුලින් කිව්වා ගෝල්ෆේස් එකෙන් යන්නේ නෑ නානසාර දෙනකන් කියලා
පස්සේ විහාරමහාදේවි එකෙන් යන්නේ නෑ කිව්වා නානසාර දෙනකන්
දැන් කියනව අපි යනවලු
අඩෝ අඩෝ කොහෙවත් යන තට්ටයො නිසා අපි තරහ වෙන්න ඕනෙ නෑනෙ බන්උඹ ඒ ගැන හිතන්න එපා. උඹේ සල්ලි නෙමෙයිනෙ නේද? මගේ සල්ලි ගැන කතා කරන්න උඹ මගෙ අම්මද? නැත්තම් ගෑනිද?