https://ibb.co/Ldnz1drb
Chemist Well-known member Nov 19, 2023 4,445 7,987 113 Narcissistic Sociopath Manipulator Oct 25, 2026 #2 Reactions: topkollek and elajani
හෙළයෙක් Well-known member Apr 26, 2014 51,198 104,276 113 Oct 25, 2026 #3 Chemist said: Click to expand... අලුතෙන් නන් මහා ගොඩක් ඒව හම්බ වෙන්න තිබ්බ ඒව ගොඩක් ඒ ඒ කාල වලම stop උනා. ඔය ශිරාන් දැරණියගල සර් එහෙම එක තැනක කියනවා ක්‍රිපූ 6 වෙනි සියවසේ අකුරු ලියපු දේවල් ලැබූන කියලා ඒ කියන්නේ අශෝකට අවුරුදු 200කට විතර කලින්. ඒව එහෙන්ම යටපත් වෙලා තියෙන්නේ ලොකු අයියාගේ බලපෑම නිසා. Reactions: wpril5 and elajani
Chemist said: Click to expand... අලුතෙන් නන් මහා ගොඩක් ඒව හම්බ වෙන්න තිබ්බ ඒව ගොඩක් ඒ ඒ කාල වලම stop උනා. ඔය ශිරාන් දැරණියගල සර් එහෙම එක තැනක කියනවා ක්‍රිපූ 6 වෙනි සියවසේ අකුරු ලියපු දේවල් ලැබූන කියලා ඒ කියන්නේ අශෝකට අවුරුදු 200කට විතර කලින්. ඒව එහෙන්ම යටපත් වෙලා තියෙන්නේ ලොකු අයියාගේ බලපෑම නිසා.
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,766 113 United States Oct 25, 2026 #4 3.1.1 එක හයිලයිට් කරලා තියෙන එකම ඇති බන්, අලුත් ඒව හදන්න අවසර නෑ කියලා පැහැදිලිවම තියෙනවනේ
deanXX Well-known member Oct 15, 2013 22,333 17,475 113 Oct 25, 2026 #5 ලපයට චන්දෙ දීපු මෝඩ බයියොන්ට ලපයා රිදෙන්නම අරිනවානම් එච්චරයි ඕන....අපි නම් නම් ඔය අඩු කුලේ කලවම් රොඩියොන්ට චන්දෙ දීලත් නැහැ දෙන්නෙත් නැහැ... . Reactions: wpril5 and elajani
ලපයට චන්දෙ දීපු මෝඩ බයියොන්ට ලපයා රිදෙන්නම අරිනවානම් එච්චරයි ඕන....අපි නම් නම් ඔය අඩු කුලේ කලවම් රොඩියොන්ට චන්දෙ දීලත් නැහැ දෙන්නෙත් නැහැ... .
manarrow Well-known member Jan 31, 2015 5,266 5,806 113 Athurugiriya Oct 25, 2026 #6 මේ මිනිස්සු මේ කරන්න හදන්නෙ නිදහසේ රුවන්වැලි සෑයෙ වන්දනා කරන්න එන මිනිස්සුන්ටත් ඒක එපා කරවල නිකන් ලස්සන බලන්න එන්න attract කරවගන්න විකාර කරන්න යන එක. ඔතන තමා අනුර කෙළවගන්න තැන Reactions: wpril5
මේ මිනිස්සු මේ කරන්න හදන්නෙ නිදහසේ රුවන්වැලි සෑයෙ වන්දනා කරන්න එන මිනිස්සුන්ටත් ඒක එපා කරවල නිකන් ලස්සන බලන්න එන්න attract කරවගන්න විකාර කරන්න යන එක. ඔතන තමා අනුර කෙළවගන්න තැන
topkollek Well-known member May 22, 2014 45,057 1 59,556 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Oct 25, 2026 #7 ආණ්ඩුව මොකක් හරි හොඳ දෙයක් කරන්න හදනකොට බයියො කකුලෙන් අදිනවා. Reactions: wpril5 and manarrow