හිතුවෙ චුට්ටක් හරි මොලේ ඇති කියලා. සොරි ඈ.යකෝ 365 දවසම බණ කියන චැනල් ම කීයක් තියනවද
මාසෙට දවසක් වෙනම වෙන් කරලත් බණ කියනව . එහෙව් රටක කොහොමද මේ විදියට වැඩිම අලි මරන්නේ ?
ආගමෙන් ම අලින්ට වද දිදී උන්ව ආගමික විසිතුරු භාණ්ඩ විදියට පාවිච්චි කරනවා .. කැලේ ඉන්නත් නෑ බණ අහන උන් ගිහින් මරනවා
"Sri Lanka recorded the highest number of wild elephant deaths in the world in 2025, with 455 wild elephants killed according to official data tabled in Parliament. "


