නානසාර ඇත්තටම පව් නැද්ද ?? 🤷‍♂️

dilann

Well-known member
  • Jul 6, 2018
    69,331
    170,024
    113
    එකමත් එක රටක
    නානසාර ට මුන් ඉල්ලන්නේ ජනාදිපති සමාව !.
    ඒක දෙන්න ඕනේ ලපයා නේ . ලපයා ගේ තනි තීරණයක් ඔය ඉල්ලන්නේ .............

    දැන් මුන් ඕක ඉල්ලන විදිය පට්ට මෝඩයි නේ .

    - මහින්දගේ පුකේ මයිලක් තරම් ලපයා වටින්නේ නෑ කිව්වා
    - රොඩියා කිව්වා , එළාර/කාලින්ග මාග අයිත් ඉපදිලා කිව්වා
    - මාරයා ට බය නැතිවෙච්ච අපිට උබ මොකෙක්ද ඇහුවා
    - කරේ අන්ත්න්ම් පන්නනවා කිව්වා වෙන එකෙක් ජනාදිපති කරලා
    - ඒ අස්සේ වස් කවියක් කියල එකක් කිය කියා යනවා තව මාසයයි ඉන්නේ වෙන්නේ කියලා
    - අද සෙට් එකක් කොට ඉගුරු පාන් මල්ලි කෙනෙක් හදල හුනියමක් කරලා

    යකෝ ලපයගේ හිතේ කොනක හරි ජනාදිපති සමාවක් දෙන්න හිතන් හිටියනම් ඌ දැන් එක දෙයි ද ?? අනිත් වටේ ඉන්න උන් ඕක කරන්න කියයි ද ? :rofl:
    උබල ට කවුරු හරි එකෙක් උදව්වක් ඉල්ලගන්න ඇවිත් "අඩෝ පුකේ මයිලක් වටින්නේ නැති රොඩියා , තෝව පන්නනවා ඕන නම් මට මේ වැඩේ කරලා දීපන් " කිව්වොත් උබල කරනවද ??? 🤷‍♂️

    අපිට ලපයගෙන් ඇති වැඩක් නැති නිසා ඕකට බනිනව ඇති තරම් . මුන් මේ ඌ ට කියල තනි මතේට වැඩක් කරගන්න යන්නේ ඌට කියන්න තියන ඔක්කොම media වලින් කියලා . මොනව උනත් ඕයි ඌ ජනාදිපති නේ ..... 🤌

    අනික යකෝ ඔය ජෙප්පෝ සෙට් එකත් හෙන උද්දච්ච උන් නේ .
    උන් තාම රනිල් කරපු දේවල් උන් කරාවගේ stage වල කියනවා .
    උන් කැමති නෑ රනිල් හිටපු කලේ තමයි රටේ සංචිත වැඩිවෙලා , IMF එකත් ගොඩ දාල දුන්නේ කියලා පිළිගන්න .

    එහෙව් උද්දච්ච උන් ටිකක් කැමති වෙයි ද දැන් ඔය ජනාදිපති සමාව දීල උන් අර කියපු වස් කවි , හූනියම් වලට බය උනා කියලා පෙන්නන්න ??🤦‍♂️
    බැරිවෙලාවත් ඕක දැන් දුන්නොත් අරුන් කියනව අන්න දැක්කද වස් කවි වල ප්‍රතිපල . ලපයා දණ ගැහුවා කියලා . ඔය ජෙප්පෝ කැමති නෑ ඕක අහගන්න .

    ශේප් එකේ ලපයා ගේ බුදු දහමට තියන බොරු ගෞරවේ තව ටිකක් උඩ දාලා , වර්ණනා කරලා මුරුංගා ඇත්තේ තියලා කරගන්න තිබ්බ දෙයක් .
    මුන් ටික වාරියපොළ සුමංගලලා , කුඩාපොළ ලා වෙන්න ගිහින් විහින් අනාගෙන තියෙන්නේ .

    පව් නානසාරයා . .. නානසාර තව හිරවෙන එක වෙන්නේ මුන් කරන මෝඩ වැඩ වලින්........ :rofl::lol:
     

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    1,045
    3
    1,303
    113
    Lincoln Pig Oil | Supplement Solutions




    Thread eke hama thenatama uru thel gahala thiyenne

    lessai parissamin adiya thiyanna
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,911
    1
    17,052
    113
    නානෙ එලියට ගන්න පිස්සුවක් ඇතැයි ;)
    ඇතුලෙ ඉන්නකම් ඉන්කම් සොර්ස් එකක් / ටොපික් එකක් තියෙනවා, නානෙගෙන් හම්බකරන් කනවා,
    ආන්ඩුවටත් ලේසියි ඉතිං වැඩක් නැති ලබ්බක් පස්සෙ යන විපක්සයක් ඉන්නකොට.. :yes:
     
    • Like
    Reactions: wqe123

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,668
    1,412
    113
    United States
    සමාව ඉල්ලන්න ඕන කෙනාටම ඔහොම බැන බැන ගියාම ඒක ලැබෙයි කියලා හිතන එකම මෝඩ වැඩක්නේ. පව් නානසාර, මුන් නිසා තව ඇතුලෙම ඉන්න වෙයි වගේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,331
    170,024
    113
    එකමත් එක රටක
    සමාව ඉල්ලන්න ඕන කෙනාටම ඔහොම බැන බැන ගියාම ඒක ලැබෙයි කියලා හිතන එකම මෝඩ වැඩක්නේ. පව් නානසාර, මුන් නිසා තව ඇතුලෙම ඉන්න වෙයි වගේ
    Animated GIF
     
    • Haha
    Reactions: AnuradhaRa

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,203
    2
    5,597
    113
    hansamalige page eke balapan
    මාව බ්ලොක් කරා බං , අර මේකිගෙ කලු සල්ලි සීන් එක දවස් වල ඕක මිනිස්සුන්ට අමතක වෙන්න බල්ලන්ට බිරියානි ටිකක් බෙදපං කියලා කිව්ව එකට
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,416
    1,053
    113
    නානසාර ට මුන් ඉල්ලන්නේ ජනාදිපති සමාව !.
    ඒක දෙන්න ඕනේ ලපයා නේ . ලපයා ගේ තනි තීරණයක් ඔය ඉල්ලන්නේ .............

    දැන් මුන් ඕක ඉල්ලන විදිය පට්ට මෝඩයි නේ .

    - මහින්දගේ පුකේ මයිලක් තරම් ලපයා වටින්නේ නෑ කිව්වා
    - රොඩියා කිව්වා , එළාර/කාලින්ග මාග අයිත් ඉපදිලා කිව්වා
    - මාරයා ට බය නැතිවෙච්ච අපිට උබ මොකෙක්ද ඇහුවා
    - කරේ අන්ත්න්ම් පන්නනවා කිව්වා වෙන එකෙක් ජනාදිපති කරලා
    - ඒ අස්සේ වස් කවියක් කියල එකක් කිය කියා යනවා තව මාසයයි ඉන්නේ වෙන්නේ කියලා
    - අද සෙට් එකක් කොට ඉගුරු පාන් මල්ලි කෙනෙක් හදල හුනියමක් කරලා

    යකෝ ලපයගේ හිතේ කොනක හරි ජනාදිපති සමාවක් දෙන්න හිතන් හිටියනම් ඌ දැන් එක දෙයි ද ?? අනිත් වටේ ඉන්න උන් ඕක කරන්න කියයි ද ? :rofl:
    උබල ට කවුරු හරි එකෙක් උදව්වක් ඉල්ලගන්න ඇවිත් "අඩෝ පුකේ මයිලක් වටින්නේ නැති රොඩියා , තෝව පන්නනවා ඕන නම් මට මේ වැඩේ කරලා දීපන් " කිව්වොත් උබල කරනවද ??? 🤷‍♂️

    අපිට ලපයගෙන් ඇති වැඩක් නැති නිසා ඕකට බනිනව ඇති තරම් . මුන් මේ ඌ ට කියල තනි මතේට වැඩක් කරගන්න යන්නේ ඌට කියන්න තියන ඔක්කොම media වලින් කියලා . මොනව උනත් ඕයි ඌ ජනාදිපති නේ ..... 🤌

    අනික යකෝ ඔය ජෙප්පෝ සෙට් එකත් හෙන උද්දච්ච උන් නේ .
    උන් තාම රනිල් කරපු දේවල් උන් කරාවගේ stage වල කියනවා .
    උන් කැමති නෑ රනිල් හිටපු කලේ තමයි රටේ සංචිත වැඩිවෙලා , IMF එකත් ගොඩ දාල දුන්නේ කියලා පිළිගන්න .

    එහෙව් උද්දච්ච උන් ටිකක් කැමති වෙයි ද දැන් ඔය ජනාදිපති සමාව දීල උන් අර කියපු වස් කවි , හූනියම් වලට බය උනා කියලා පෙන්නන්න ??🤦‍♂️
    බැරිවෙලාවත් ඕක දැන් දුන්නොත් අරුන් කියනව අන්න දැක්කද වස් කවි වල ප්‍රතිපල . ලපයා දණ ගැහුවා කියලා . ඔය ජෙප්පෝ කැමති නෑ ඕක අහගන්න .

    ශේප් එකේ ලපයා ගේ බුදු දහමට තියන බොරු ගෞරවේ තව ටිකක් උඩ දාලා , වර්ණනා කරලා මුරුංගා ඇත්තේ තියලා කරගන්න තිබ්බ දෙයක් .
    මුන් ටික වාරියපොළ සුමංගලලා , කුඩාපොළ ලා වෙන්න ගිහින් විහින් අනාගෙන තියෙන්නේ .

    පව් නානසාරයා . .. නානසාර තව හිරවෙන එක වෙන්නේ මුන් කරන මෝඩ වැඩ වලින්........ :rofl::lol:
    ඔච්චර හැලි ලියන්න ඔනෙ නැ බන් ජෙප්පො කොහොම අවාත් ගන්නෙ එ පැත්තම තමා මොකද මෙ ටිකෙ අනික් උන් ඇතුලට යනවානෙ බෙබිලා ඒක අල්ලන් හරි අරක සාදාරනිය කරනවා ඩොබියො
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,199
    87,822
    113
    ආශ්චර්යමත් රටක
    උන් කැමති නෑ රනිල් හිටපු කලේ තමයි රටේ සංචිත වැඩිවෙලා , IMF එකත් ගොඩ දාල දුන්නේ කියලා පිළිගන්න .

    බංකොළොත් පොන්ස්ව පුම්බන්න දක්වපු තවත් අසාර්ථක උත්සාහයක් 🤌🏼😹😹😹

    දෙපැත්තෙන් වෙන කෙඳිරියක් දාලා මැදින් මේක ඔබලා. 🙈
    ආයෙත් ට්‍රයි කරපන්. පොඩ්ඩක වෙන විදියක් හොයපන් දැන්වත් 🤭
     
    • Like
    • Haha
    Reactions: waca and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,331
    170,024
    113
    එකමත් එක රටක
    බංකොළොත් පොන්ස්ව පුම්බන්න දක්වපු තවත් අසාර්ථක උත්සාහයක් 🤌🏼😹😹😹

    දෙපැත්තෙන් වෙන කෙඳිරියක් දාලා මැදින් මේක ඔබලා. 🙈
    ආයෙත් ට්‍රයි කරපන්. පොඩ්ඩක වෙන විදියක් හොයපන් දැන්වත් 🤭
    ඔන්න ඕක තමයි මම කිව්වේ . :rofl:
    උබ ඒක ඔප්පු කරා

    යකෝ මම ඔය හෑල්ල කලිනුත් මේකේ දැම්මා හැබයි ඔය වාක්‍ය දෙක තුන නැතුව .
    මම ඕක දාද්දි ම හිතුන දැන් මේ වාක්‍ය දෙක අල්ලන් ජෙප්පෝ අවුල් යයි කියලා . ඒකම තමයි ඒ වාක්‍ය දෙකේ තේරුමත් නිසා මම බලන් හිටියේ මොකා ද මුලින් ම අවුල් යන ජෙප්පා කියලා . උබම උනා නේ . 🤷‍♂️

    ජෙප්පෝ තාම කියන්නේ උන් එද්දී ගෑස් පෝලිම් තෙල් පෝලිම් තිබ්බ කියලා
    සංචිත 0ට හිදිලා තිබ්බ කියලා
    තෙල් නැව් වලට සල්ලි ගෙවාගන්න බැරුව හිටිය කියලා

    :lol:


    එහෙව් උද්දච්ච ජෙප්පෝ එක්ක නානසාර නිදහස් කරගන්න මුන් කරන විදිය පට්ට මෝඩයි කියලා ඔය කියලා තියෙන්නේ .
    🤦‍♂️