නාන සාර ඇතුලෙ ඉන්න එක තමා ටොපික් එක, කසුන්ලා තිත්තගල්ලේ 1 වෙන්නේ නානේ ඇතුලේ ඉන්න නිසා, උන්ටත් ඕනි නානේ ඇතුලේ ඉන්න එක
බුදු හාමුදුරුවෝ පිරිත් කියලා යක්කු පැන්නුවා
මුන් වස්කවි කියලා මහසෝනා ගෙන්නලා
මෙතන පාතේගම බුවා ඉන්න තිබ්බ මොනව උනත්
බුදු හාමුදුරුවෝ පිරිත් කියලා යක්කු පැන්නුවා
මුන් වස්කවි කියලා මහසෝනා ගෙන්නලා
මෙතන පාතේගම බුවා ඉන්න තිබ්බ මොනව උනත්

රෙද්දක් ඇදන් ගෙදර යන්න බැරිකමට ඉන්නේ .කසුන්ට අවුරුදු කීයක් මේ වැඩේ කරන්න වෙයිද දන්නේ නෑ![]()
ඔන්න ඕක තමයි මම කිව්වේ .
උබ ඒක ඔප්පු කරා
යකෝ මම ඔය හෑල්ල කලිනුත් මේකේ දැම්මා හැබයි ඔය වාක්ය දෙක තුන නැතුව .
මම ඕක දාද්දි ම හිතුන දැන් මේ වාක්ය දෙක අල්ලන් ජෙප්පෝ අවුල් යයි කියලා . ඒකම තමයි ඒ වාක්ය දෙකේ තේරුමත් නිසා මම බලන් හිටියේ මොකා ද මුලින් ම අවුල් යන ජෙප්පා කියලා . උබම උනා නේ .
ජෙප්පෝ තාම කියන්නේ උන් එද්දී ගෑස් පෝලිම් තෙල් පෝලිම් තිබ්බ කියලා
සංචිත 0ට හිදිලා තිබ්බ කියලා
තෙල් නැව් වලට සල්ලි ගෙවාගන්න බැරුව හිටිය කියලා
එහෙව් උද්දච්ච ජෙප්පෝ එක්ක නානසාර නිදහස් කරගන්න මුන් කරන විදිය පට්ට මෝඩයි කියලා ඔය කියලා තියෙන්නේ .
![]()
උබට නේ බන් අර වාක්ය දෙකකට රිදුනේ .වැඩේ වැරදුණාම රිදුන නේ?
කඩේ යන්න අලුත් විදියක් හොයාගනින් බන් දැන්වත්. ඕව බංකොළොත් බුවාට වඩා පරණයි.![]()
උබට නේ බන් අර වාක්ය දෙකකට රිදුනේ .![]()
මම ඉතින් ඇත්ත සීන් එක කියලා තියෙන්නේ . උබ ත් අර පක්ෂේ උන් වගේ තාම කියනව ඇත්තේ ලප්යා එද්දී ගෑස් පෝලිම් තිබ්බ තෙල් පෝලිම් තිබ්බ සංචිත 0ට අඩුවෙලා තිබ්බ කියලා වෙන්න ඇති .
මම මේ නානසාර බේරගන්න කියලා සිවුරු සෙට් එක කරපු මෝඩ වැඩේ ගැන කතා කරේ .
මුදල් අමාත්යාංශයේ (Ministry of Finance) නිල දත්ත වලට අනුව, ශ්රී ලංකාව 2022 අප්රේල් මාසයේදී විදේශ ණය පැහැර හැරීමක් (Default) ප්රකාශයට පත් කළද, බහුපාර්ශ්වික ණය (Multilateral Debt) සහ පොලී වෙනුවෙන් රනිල් වික්රමසිංහ මහතාගේ පාලන කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 2කට ආසන්න මුදලක් (ඩොලර් මිලියන 1,900කට වැඩි) අඛණ්ඩව ගෙවා පියවා ඇත.ලපය එද්දි ගෑස් පෝලිම්, තෙල් පෝලිම් තිබුණද දන්නෙ නෑ. හැබැයි ණය වාරික ගෙව්වෙ නැති, වාරික ගෙවාගන්න බැරි බංකොළොත් රටක් ලංකා ඉතිහාසෙ පළවෙනි පාරට හදල තමයි පොන්නප්පු මකබෑවුනේ.
මේ ලෝකෙ ඕන එකෙකුට පුලුවන් බන් ගත්තු ණය ගෙවන්නෙ නැතුව ඒව එකතු කරලා අමො අමො මං හෙන වැඩ්ඩ මේ බලපන් මගේ ආර්ථිකේ දියුණු උන හැටි කියල ගොං පාට් දාන්න.
උබ හිතන්නෙ එහෙම උනොත් මේ ලෝකෙ මිලියනපතියො කීදෙනක් ඉඳියි කියලද? එහෙම කරානං අද මමත් එහෙනං ඩොලර් මිලියනපතියෙක් වෙලා ඉඳියි.
ඒ ගොං පාට් ආර්ථික හොඳයි ඒක ගොං පාට් එකක් කියලා තේරෙන්නෙ නැති low IQ හරක්ට.
රනිල් හාමු ඔච්චර දක්ෂ විදියට ක්රියාත්මක කරන ආර්ථික ප්රතිපත්තිය මොකක්දමුදල් අමාත්යාංශයේ (Ministry of Finance) නිල දත්ත වලට අනුව, ශ්රී ලංකාව 2022 අප්රේල් මාසයේදී විදේශ ණය පැහැර හැරීමක් (Default) ප්රකාශයට පත් කළද, බහුපාර්ශ්වික ණය (Multilateral Debt) සහ පොලී වෙනුවෙන් රනිල් වික්රමසිංහ මහතාගේ පාලන කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 2කට ආසන්න මුදලක් (ඩොලර් මිලියන 1,900කට වැඩි) අඛණ්ඩව ගෙවා පියවා ඇත.
චීනය, ඉන්දියාව, ජපානය වැනි රටවලින් (Bilateral) සහ ජාත්යන්තර බැඳුම්කර (ISB) හරහා පුද්ගලික ණය හිමියන්ගෙන් ලබාගෙන තිබූ ණය වාරික ගෙවීම තාවකාලිකව අත්හිටුවා තිබුණි. රනිල් වික්රමසිංහ මහතාගේ පාලන සමයේදී එම රටවල් සහ ආයතන සමඟ සාර්ථකව ණය ප්රතිව්යුහගතකරණ (Debt Restructuring) ගිවිසුම්වලට එළඹුණු අතර, ඒ අනුව එම ද්විපාර්ශවීය ණය වාරික ආපසු ගෙවීම 2028 වසර දක්වා කල් දමා ගැනීමට ශ්රී ලංකාවට හැකි විය.
Mokadda bn dn Ranil Pahara harala Lapaya gewapu warike???
Seeya iddi karanna ona tika karpu nisa thmai lapya adagena yanne..
Anith eka Lapaya awith masen mokk karala da Bankoloth bawayen nidahas une???
E okkoma seeyage kale karpu dewal.. Lapaya awith oka announce kara withrai...
Ubath ara Hewage , Samantha wage Jeppo widiyata ne bn hasirenne Patta Pacha kiya kiya...
Onna oya gathiya gana thami mma Kiwwe ara wakya deken.. uba eka lassnata demonstrate karala pennuwa..![]()
ශ්රී ලංකාව 2022 අප්රේල් මාසයේදී විදේශ ණය පැහැර හැරීමක් (Default) ප්රකාශයට පත් කළද
Gota thmai pahra hariye... Seeya thamai restructure krla 2028ta kal damme..ජීවන වියදම වැඩියි දැන්. මං ගේමක් ගහලා ආර්ථිකේ ගොඩදැම්ම. උබලටත් කියන්නං.
මුලින්ම මගේ mortgage එක ගෙව්වෙ නැතුව වාහනේ ණය වාරිකේ ගෙව්වා. ඒකෙන් මට මාසෙකට ඩොලර් 5000ක් විතර ඉතුරුයි. අවුරුද්ද අන්තිමට ඩොලර් 60,000 ක්. ඒ සල්ලි වලින් තෙල් ගහලා වෙනදට වඩා ට්රිප් ගියා, නිතර කඩෙන් කාලා හිටියා. බැංකුව නඩුත් දාලා මට. මට මොකෝ. උසාවි ගිහින් සහනදායි විද්යට ගෙවන්න හදාගන්නවා
අල්ලපු ගෙදර එකා මෝගේජ් එක හැම මාසෙම ගෙවලා. ඌත් නෙවෙයි ණය අරන් තියෙන්නෙ උගේ සීයා. ඌට අවුරුද්ද අන්තිමේ ඉතුරුවක් නෑ. ඌට මොන ට්රිප්ද ඌ වැඩට යනවා ගෙදර එනවා, ගෙදරින්ම විතරක් යන්තං කනවා.
ඌට තේරෙන්නෙ නෑ මං වගේ ආර්ථිකේ ගොඩදාගන්න. පිස්සු httk. ඌට ඉංග්රීසිත් හරියට බෑ. මං හෙන වැඩ්ඩෙක් කියලා දැන් ඌට තේරෙනව ඇති. මේව ඉතින් හැමෝටම බෑ. දැනඋගත් කමේ වටිනාකම තමයි.![]()
ඤානේ එලියට ගන්න කාටවත් ඕනා කමක් නෑනානසාර ට මුන් ඉල්ලන්නේ ජනාදිපති සමාව !.
ඒක දෙන්න ඕනේ ලපයා නේ . ලපයා ගේ තනි තීරණයක් ඔය ඉල්ලන්නේ .............
දැන් මුන් ඕක ඉල්ලන විදිය පට්ට මෝඩයි නේ .
- මහින්දගේ පුකේ මයිලක් තරම් ලපයා වටින්නේ නෑ කිව්වා
- රොඩියා කිව්වා , එළාර/කාලින්ග මාග අයිත් ඉපදිලා කිව්වා
- මාරයා ට බය නැතිවෙච්ච අපිට උබ මොකෙක්ද ඇහුවා
- කරේ අන්ත්න්ම් පන්නනවා කිව්වා වෙන එකෙක් ජනාදිපති කරලා
- ඒ අස්සේ වස් කවියක් කියල එකක් කිය කියා යනවා තව මාසයයි ඉන්නේ වෙන්නේ කියලා
- අද සෙට් එකක් කොට ඉගුරු පාන් මල්ලි කෙනෙක් හදල හුනියමක් කරලා
යකෝ ලපයගේ හිතේ කොනක හරි ජනාදිපති සමාවක් දෙන්න හිතන් හිටියනම් ඌ දැන් එක දෙයි ද ?? අනිත් වටේ ඉන්න උන් ඕක කරන්න කියයි ද ?
උබල ට කවුරු හරි එකෙක් උදව්වක් ඉල්ලගන්න ඇවිත් "අඩෝ පුකේ මයිලක් වටින්නේ නැති රොඩියා , තෝව පන්නනවා ඕන නම් මට මේ වැඩේ කරලා දීපන් " කිව්වොත් උබල කරනවද ???
අපිට ලපයගෙන් ඇති වැඩක් නැති නිසා ඕකට බනිනව ඇති තරම් . මුන් මේ ඌ ට කියල තනි මතේට වැඩක් කරගන්න යන්නේ ඌට කියන්න තියන ඔක්කොම media වලින් කියලා . මොනව උනත් ඕයි ඌ ජනාදිපති නේ .....
අනික යකෝ ඔය ජෙප්පෝ සෙට් එකත් හෙන උද්දච්ච උන් නේ .
උන් තාම රනිල් කරපු දේවල් උන් කරාවගේ stage වල කියනවා .
උන් කැමති නෑ රනිල් හිටපු කලේ තමයි රටේ සංචිත වැඩිවෙලා , IMF එකත් ගොඩ දාල දුන්නේ කියලා පිළිගන්න .
එහෙව් උද්දච්ච උන් ටිකක් කැමති වෙයි ද දැන් ඔය ජනාදිපති සමාව දීල උන් අර කියපු වස් කවි , හූනියම් වලට බය උනා කියලා පෙන්නන්න ??
බැරිවෙලාවත් ඕක දැන් දුන්නොත් අරුන් කියනව අන්න දැක්කද වස් කවි වල ප්රතිපල . ලපයා දණ ගැහුවා කියලා . ඔය ජෙප්පෝ කැමති නෑ ඕක අහගන්න .
ශේප් එකේ ලපයා ගේ බුදු දහමට තියන බොරු ගෞරවේ තව ටිකක් උඩ දාලා , වර්ණනා කරලා මුරුංගා ඇත්තේ තියලා කරගන්න තිබ්බ දෙයක් .
මුන් ටික වාරියපොළ සුමංගලලා , කුඩාපොළ ලා වෙන්න ගිහින් විහින් අනාගෙන තියෙන්නේ .
පව් නානසාරයා . .. නානසාර තව හිරවෙන එක වෙන්නේ මුන් කරන මෝඩ වැඩ වලින්........![]()
Gota thmai pahra hariye... Seeya thamai restructure krla 2028ta kal damme..
Anith ewa uu gewala..
Dan ithin kiyapnko Seeya Pahara harpu , habai Lapaya gewapu Warike mokadda kiyala?
Seeya hodata karpu nisa thmai u Laga hitapu un tikama Lapayath digatama thiyagaththe..![]()
උබ කොහෙද බන් facts කිව්වේ . උබ කිව්වේ සීයා වාරික පැහැර හරිය වගේ හිතට ආපු බයිලා නේ . මම තමයි අංක එක්ක ගෙවපුව දැම්මේ .මට මේ බයිල කියවන්න වෙලාව නෑ බන්.
මම කිව්වෙ facts. Facts වල ගිහින් බලල කියපන් ණය ගෙවීමේ පැහැර හැරපු දවස. කවුද එතකොට ජනාධිපති කියලා.
උබ කොහෙද බන් facts කිව්වේ . උබ කිව්වේ සීයා වාරික පැහැර හරිය වගේ හිතට ආපු බයිලා නේ . මම තමයි අංක එක්ක ගෙවපුව දැම්මේ .![]()