තේරෙන්නෙ නැති නිසා නෙවෙයි බං, තේරුණත් කියන්නෙ නෑ. IMF එකෙන් අයින් වෙන්න බෑ යකෝ, අයින් වුනා නම් රුපියල 400 පනිනවා. 'IMF එපා' කියලා ඡන්දෙ ගත්තු උන් දැන් IMF එකේ එල්ලිලා. හික්... හික්...උන්ට කරන්නෙ මොකක්ද කියලාවත් තේරෙන්නෙ නැති නිසා නේද?
උන් තමා ඉතින් "පුලුවන් දෙයක් කරපන්" ගගා කෙඳිරි ගාන්නෙසිංහලෙන් සිංහනාද කරලා ඉංග්රීසියෙන් කෙඳිරි ගානවා බිම් මට්ටමේ ඩෝබි ජෙප්පෝ ටිකට තේරෙන්නේ නැති වෙන්න..