මම බෑ බෑ කියද්දි එක්කන් ගියේ? | සරත් ආවේ මගේ ලෙඩ බලන්න | කස්සප බැරිම තැන ඇත්ත කිව්වාද?

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,312
    2
    5,864
    113


    මට උණ 108ට නැග්ගා , ඊට පස්සෙ උපාසිකාවක් මට සාලුවක් පූජා කලා , මන් ඒකෙන් මූන වහං හිටියෙ

    මට උණ වැඩිම උනාට පස්සෙ මම තීරනේ කලා කිංස්බරියට වැඩම කරන්න

    සංගි ජරත් ඊට පස්සෙ මාව බලන්න ආව , දොස්තරලත් ආවා ,

    බලෙන්ලු එක්ක ගියේ , එපා කියද්දි 🥸🤭


    ඊට පස්සෙ සමාජ මාද්‍යඑන් මඩ ගහපු නිසා මම හිල්ටන් වැඩම කලා ...................

    ආම්බන්තේ ,
    මේ වගේ කපටි ඝනයන්ට අහුවෙන උන්ට සම්මා සම්බුදු සරණයි


    උණ කට්ට බලෙම්ම කටේ දාන අවස්තාවක් 👇

    Magalkande-Sudaththa.gif
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,801
    2,187
    113
    United States
    උණ 108ට නැග්ග කියල සාලුවෙන් මූණ වහගෙන හිටිය කෑල්ල ඇහුවම නම් හිනා ගියා බන්, උණ තියෙද්දිත් ඔය විදිහට කතාවක් ගොතන්න පුළුවන් එකට නම් මරු කියන්න ඕනේ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,017
    1
    17,165
    113
    හොරෙන් හෝදපු, ගුපියො එහෙමත් මේවට වග කියන්න ඔනෙ.. :lol:
     
    • Like
    Reactions: SomiBoyz

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,450
    2
    55,537
    113
    අඩෝ මූ අර ගෝල්ෆේස් එකේ ඔලුවේ තියන් හිටපු සිවුර කෝ ??
    ඒක නානාසාර ට කොහොම හරි අන්දලා එලියට ගන්නවා කියලා කිව්වා . කෝ බන් ඒ සිවුර :confused:

     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,867
    15,222
    113
    Milagiriya
    කසුන් හොඳටම බයවෙලා ඉන්නේ, විශ්ව බුද්ධට උනු දේ තමයි මූටත් වෙන්නේ, ඌටනම් සිවුර නැති උනාට ගේමක් ගහගන්න IQ එක තියෙනවා, මූ සිවුර නැති උනොත් මොනවා කරන්නද :eek:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,757
    7,781
    113
    කෙල්ල වගේ
    හොටෙල් එකට අරන් යද්දි බෑ බෑ කිය කිය එන්නෙ

    ගියාට පස්සෙ කටට ගන්නවා එන්න බෑ කියනවා