මං අඩුකුලේ පරයෙක්ද?

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,121
    1,491
    113
    ශ්‍රී ලංකාව
    2 ස්ටොක් වීල් එකක් පදින්නෙ.

    රස්සාවට ලොරියක් පදින්නෙ.

    අයිස් පාවිච්චි කරනවා.

    සමහර දාට රෑට ගල් කාල ගහනවා.

    බීඩී බොනවා.

    ටැබ්ලට් ගහනවා.

    දත් කහ පාටයි.

    පෙනුම දනුෂ් වගෙ.

    සුදු සපත්තු දානවා.

    වීල් එක මොඩිෆයි කරලා වැල්ලම්පිටි බීට් එක ගහල තියෙන්නෙ.

    වීල් එකේ සද්දෙට මල් සිංදු දාගෙන යන්නෙ.

    ගෝඨාභයට ඡන්දෙ දුන්නෙ ගිය සැරේ.

    මේ සැරේ අනුර කුමාරට දුන්නෙ.

    අස්වැසුම හම්බෙන්නෙ නෑ. අයි පෝන් එකක් නෑ. අඩු කුලේ නං තව අඩු වෙන්න මොනාද කරන්න පුළුවන්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,092
    1
    19,920
    113
    35
    Spain
    මේ සැරේ අනුර කුමාරට දුන්නෙ.
    එහෙනම් අඩු කුලේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස්.

    Mothers Day Lol GIF by reactionseditor
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,604
    2,083
    113
    United States
    සුදු සපත්තු දාලා වීල් එකේ මල් සිංදු දාගෙන යන එකම ඇති බං, ඒක අඩුකුලේ නෙමෙයි වෙනම ස්ටයිල් එකක්
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,092
    1
    19,920
    113
    35
    Spain
    උඹ අඩු කුලේ කියල හිතන්න එපා බන්. මනුස්සයෙක් විදියට හොඳින් ජීවත් වෙනවා නම් ඒ ඉහල කුලේ. මන් උඩින් ජෝක්‌ එකක් විදියට දැම්මේ. ඒවා ගණන් ගන්න එපා. පර්සනලිටි එක මේන්ටේන් කරපන්. ලස්සනට කොණ්ඩය රැවුල කපල පිරිසුදු ඇඳුම් ඇඳලා මිනිස්සු එක්ක හොඳට කතා කරලා ඉන්නවා නම් ඕන එකෙක් හොඳට සලකනවා. කුඩ්ඩ වගේ ඉන්න එපා.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,209
    9,610
    113
    අජියගෙ සින්දු බැක්ග්‍රවුන්ඩ් එකට දාල , කෑල්ලත් පිටිපස්සෙ තියන්, මොකුත් නොකර කැමරාව දිහන් බලන් ඉන්න ස්ටෝරි දාන්න ඕන


    200.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,694
    22,380
    113
    Gotland
    2 ස්ටොක් වීල් එකක් පදින්නෙ. - අඩුම කුලේ

    රස්සාවට ලොරියක් පදින්නෙ. - අඩු කුලේ

    අයිස් පාවිච්චි කරනවා. - අඩු කුලේ නෙමේ සැහෙන්න දුරට

    සමහර දාට රෑට ගල් කාල ගහනවා. - තරමක් අඩු කුලේ

    බීඩී බොනවා. - අඩුම කුලේ

    ටැබ්ලට් ගහනවා. - අඩු කුලේ වෙන්න බෑ

    දත් කහ පාටයි. - තරමක් අඩු කුලේ

    පෙනුම දනුෂ් වගෙ. - නීච කුලේ

    සුදු සපත්තු දානවා. - තරමක් අඩු කුලේ

    වීල් එක මොඩිෆයි කරලා වැල්ලම්පිටි බීට් එක ගහල තියෙන්නෙ. - අඩුම කුලේ

    වීල් එකේ සද්දෙට මල් සිංදු දාගෙන යන්නෙ. - අඩු කුලේ

    ගෝඨාභයට ඡන්දෙ දුන්නෙ ගිය සැරේ. - තරමක් අඩු කුලේ

    මේ සැරේ අනුර කුමාරට දුන්නෙ. - තරමක් අඩු කුලේ

    අස්වැසුම හම්බෙන්නෙ නෑ. අයි පෝන් එකක් නෑ. අඩු කුලේ නං තව අඩු වෙන්න මොනාද කරන්න පුළුවන්. - අස්වැසුම සදහා ඉල්ලුම් කරන්න , අඩු කුලේ ගෙදරකින් කසාදයක් බදින්න
     
    • Haha
    Reactions: Inigo Montoya

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,121
    1,491
    113
    ශ්‍රී ලංකාව
    ඇයි හුත්තො හිනා වෙන්නෙ තුන් කාලෙ බටෙන් ගහලා තියෙන්නෙ පට් පට් බීට් එක.

    අපි නම් කරාවෙ කැරියෝ
    එහෙමද කරාවෙද? දැං අම්මට හුකොලා ගන්නද නිකං ගන්නද? ටක් ගාලා කියපං.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,393
    6,461
    113
    36
    ඇයි හුත්තො හිනා වෙන්නෙ තුන් කාලෙ බටෙන් ගහලා තියෙන්නෙ පට් පට් බීට් එක.


    එහෙමද කරාවෙද? දැං අම්මට හුකොලා ගන්නද නිකං ගන්නද? ටක් ගාලා කියපං.
    උඹේ අම්මට නිසා උඹට ඕන විදියකට හුකාගනින් පොන්ස්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,691
    103,138
    113
    අර පොටි දිනේෂ් කියලා ඉන්නේ එකෙක් ඌ දිහා බලපං. එතකොට තේරෙයි ඔව්ව එච්චර ලොකු අවුල් නෙවෙයි කියල
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,121
    1,491
    113
    ශ්‍රී ලංකාව
    උඹේ අම්මට නිසා උඹට ඕන විදියකට හුකාගනින් පොන්ස්
    එහෙමද? මානසික ලෙඩෙක්නෙ කියල පොඩ්ඩක් හිමීට තියලා ඇල්ලුවම කරේ යන්ඩ ලෑස්ති වෙන්ඩ එපා. මෙතැන කරේ යන්ඩ අලි ඇත්තු නෑ.