මං අඩුකුලේ පරයෙක්ද?

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,105
    1,455
    113
    ශ්‍රී ලංකාව
    2 ස්ටොක් වීල් එකක් පදින්නෙ.

    රස්සාවට ලොරියක් පදින්නෙ.

    අයිස් පාවිච්චි කරනවා.

    සමහර දාට රෑට ගල් කාල ගහනවා.

    බීඩී බොනවා.

    ටැබ්ලට් ගහනවා.

    දත් කහ පාටයි.

    පෙනුම දනුෂ් වගෙ.

    සුදු සපත්තු දානවා.

    වීල් එක මොඩිෆයි කරලා වැල්ලම්පිටි බීට් එක ගහල තියෙන්නෙ.

    වීල් එකේ සද්දෙට මල් සිංදු දාගෙන යන්නෙ.

    ගෝඨාභයට ඡන්දෙ දුන්නෙ ගිය සැරේ.

    මේ සැරේ අනුර කුමාරට දුන්නෙ.

    අස්වැසුම හම්බෙන්නෙ නෑ. අයි පෝන් එකක් නෑ. අඩු කුලේ නං තව අඩු වෙන්න මොනාද කරන්න පුළුවන්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,945
    1
    19,569
    113
    35
    Spain
    මේ සැරේ අනුර කුමාරට දුන්නෙ.
    එහෙනම් අඩු කුලේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස්.

    Mothers Day Lol GIF by reactionseditor
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,689
    113
    United States
    සුදු සපත්තු දාලා වීල් එකේ මල් සිංදු දාගෙන යන එකම ඇති බං, ඒක අඩුකුලේ නෙමෙයි වෙනම ස්ටයිල් එකක්
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,945
    1
    19,569
    113
    35
    Spain
    උඹ අඩු කුලේ කියල හිතන්න එපා බන්. මනුස්සයෙක් විදියට හොඳින් ජීවත් වෙනවා නම් ඒ ඉහල කුලේ. මන් උඩින් ජෝක්‌ එකක් විදියට දැම්මේ. ඒවා ගණන් ගන්න එපා. පර්සනලිටි එක මේන්ටේන් කරපන්. ලස්සනට කොණ්ඩය රැවුල කපල පිරිසුදු ඇඳුම් ඇඳලා මිනිස්සු එක්ක හොඳට කතා කරලා ඉන්නවා නම් ඕන එකෙක් හොඳට සලකනවා. කුඩ්ඩ වගේ ඉන්න එපා.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,447
    15,606
    113
    අනිත් ඒවා ඔක්කොම නම් අඩු කුලේ මේක ඇර
    "මේ සැරේ අනුර කුමාරට දුන්නෙ."