සුපිරි උණක් සෙට් වුනා. බීපි එක 160 යි..උණ 102 ට

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,518
    12,558
    113
    දවස් 03 ට කලින් මගේ බීපි එක 160 යි. උණ 102 යි . ඩොක්ටර් දුන්නා බෙහෙත් සෙට් එකක්..පැරසිටමෝල් පැය 06 න් 06 ට ...

    බිව්වට පස්සේ අඩු වෙන්නේ ආයි පැය 06 කින් පස්සේ උන සෙට් වෙනවා...වාරික විදියට යන්නේ ...ඇගට පනත් නෑ..කන්නත් බෑ...උගුරේ සෙංගෙඩි... මේවගේ වෙලාවක නම් මේවිදියට කාටවත් මේ වෛරස් එක හැදෙන්න එපා කියනවා

    බීපි එක නම් ෂේප් දැන් ...ඒත් උණ නගිනවා , බහිනවා..අලුත් සාමාජිකයෙක් ඊයේ ඉදන් ඇඩ් වුනා..ඒතමයි කැස්ස....මුලු පැකේජ් එකම ඇවිත්

    වැස්ස අඩු කාරම CRP, FBC එකක් අරන් එන්න කිව්වා ආපහු..

    ඒ නිසා උඹලත් මාස්ක් දාලා ...රේන් කෝට් ඇදන් , කුඩ අරන් පලයන් ....ලෝක නඩුවක් මට සෙට් වුනේ.

    කඩ කෑම කන එවුන් පරිස්සමෙන්...උනු වතුර බිලා ..පේයාවල් ගහලා ප්‍රතිශක්තිය හදා ගනින්..ජීවිතේටවත් දැකලා නැති එලකිරි සහෝලට මතක් කිරීමක්
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,540
    2,044
    113
    United States
    බීපි 160යි උණ 102යි කියල අහද්දිම බය හිතුන, දැන් බීපි ශේප් වෙලා තියෙන එක හොඳයි. කැස්ස අලුතෙන් ඇඩ් වෙලා තියෙන නිසා වැස්ස අඩු වුන ගමන් CRP FBC එක අරන් යන්න, ඒක මග අරින්න එපා
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,518
    12,558
    113
    මටත් හැදුනා බං. කැස්සට දුන්නු පෙති වැඩිපුර බීලා එලොව ගිහින් මෙලොව ආවා.
    ඔව් බන් මමත් නින්දයන ඒක උදේ දවල් රෑ තුනම බිව්වා..උණ විකාරේන් බිව්වේ..අපරාදේ කියන්න බෑ..මත් වෙලා වගේ දවසම නිදි..පස්සේ දැක්කේ රැට විතරයි තියෙන්නේ කියලා
     
    • Haha
    Reactions: Naughtykolla48

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,925
    13,150
    113
    ලංකාවේ.. ලංකාවේ
    කින්ග්ස්බරි එකෙන් ජංගි සරත් කන්සල්ට් කළා නම් රෑ එළිවෙනකොට සනීප වෙනවා ...
    බොරු නම් කසුන් ගෙන් අහපං.. සත්තයි අත්දුටුයි. :ROFLMAO:

    .
    .
    .
    .
    .
    ඒ නිසා උඹලත් මාස්ක් දාලා ...රේන් කෝට් ඇදන් , කුඩ අරන් පලයන් ....ලෝක නඩුවක් මට සෙට් වුනේ.
    කඩ කෑම කන එවුන් පරිස්සමෙන්...උනු වතුර බිලා ..පේයාවල් ගහලා ප්‍රතිශක්තිය හදා ගනින්..ජීවිතේටවත් දැකලා නැති එලකිරි සහෝලට මතක් කිරීමක්
    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා....
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,697
    1,951
    113
    දවස් 03 ට කලින් මගේ බීපි එක 160 යි. උණ 102 යි . ඩොක්ටර් දුන්නා බෙහෙත් සෙට් එකක්..පැරසිටමෝල් පැය 06 න් 06 ට ...

    බිව්වට පස්සේ අඩු වෙන්නේ ආයි පැය 06 කින් පස්සේ උන සෙට් වෙනවා...වාරික විදියට යන්නේ ...ඇගට පනත් නෑ..කන්නත් බෑ...උගුරේ සෙංගෙඩි... මේවගේ වෙලාවක නම් මේවිදියට කාටවත් මේ වෛරස් එක හැදෙන්න එපා කියනවා

    බීපි එක නම් ෂේප් දැන් ...ඒත් උණ නගිනවා , බහිනවා..අලුත් සාමාජිකයෙක් ඊයේ ඉදන් ඇඩ් වුනා..ඒතමයි කැස්ස....මුලු පැකේජ් එකම ඇවිත්

    වැස්ස අඩු කාරම CRP, FBC එකක් අරන් එන්න කිව්වා ආපහු..

    ඒ නිසා උඹලත් මාස්ක් දාලා ...රේන් කෝට් ඇදන් , කුඩ අරන් පලයන් ....ලෝක නඩුවක් මට සෙට් වුනේ.

    කඩ කෑම කන එවුන් පරිස්සමෙන්...උනු වතුර බිලා ..පේයාවල් ගහලා ප්‍රතිශක්තිය හදා ගනින්..ජීවිතේටවත් දැකලා නැති එලකිරි සහෝලට මතක් කිරීමක්
    matath package ekeee 1k awilla
    hemba :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,418
    2
    55,489
    113
    Sick Miss You GIF by Senti
     
    • Like
    Reactions: Shamal3001

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,696
    6,316
    113
    mata hemba hadenna aawa
    weniwalgata pas panguwa biwa
    unuwathura pamanayi
    mask damma
    wassata kudayak ihiluwa
    ude sawasa weniwelgata wathura unu karala aga heduwa newa
    humale alluwa

    re kohomath bona vitamin D eka biwa.

    dan aduyi

    wessa kale themila neme leda hadenne

    wate inna uththala kehala hachin yawala unge wisabija apita awith.

    e handa public transport yanwa nam aniwaryen mask ekak dahan leda hadila nam
     
    • Like
    Reactions: Shamal3001

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,367
    491
    83
    Nittambuwa
    influenza sure ekatama.. ekata tamai una wadi wenne. oka adu wenna kohomath sathiyak wage yanawa. e adu unath mahansi wela wada karanna amarui. rest karana ekai, koththamalli kabale badala kudu karala samahan ekka bonna anith beheth ekka
     
    • Love
    Reactions: Shamal3001

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,527
    2,141
    113
    Lungs පරෙස්සම් කර ගනින්. සෙම කැඩෙන්න නෑ ඔය මගුල. වයසක අය පරිස්සං කර ගනින් ලෙඩ complexities තියන. පට ගාල niwmoniyawa ට set වෙනවා
     
    • Love
    Reactions: Shamal3001

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,332
    11,041
    113
    දවස් 03 ට කලින් මගේ බීපි එක 160 යි. උණ 102 යි . ඩොක්ටර් දුන්නා බෙහෙත් සෙට් එකක්..පැරසිටමෝල් පැය 06 න් 06 ට ...

    බිව්වට පස්සේ අඩු වෙන්නේ ආයි පැය 06 කින් පස්සේ උන සෙට් වෙනවා...වාරික විදියට යන්නේ ...ඇගට පනත් නෑ..කන්නත් බෑ...උගුරේ සෙංගෙඩි... මේවගේ වෙලාවක නම් මේවිදියට කාටවත් මේ වෛරස් එක හැදෙන්න එපා කියනවා

    බීපි එක නම් ෂේප් දැන් ...ඒත් උණ නගිනවා , බහිනවා..අලුත් සාමාජිකයෙක් ඊයේ ඉදන් ඇඩ් වුනා..ඒතමයි කැස්ස....මුලු පැකේජ් එකම ඇවිත්

    වැස්ස අඩු කාරම CRP, FBC එකක් අරන් එන්න කිව්වා ආපහු..

    ඒ නිසා උඹලත් මාස්ක් දාලා ...රේන් කෝට් ඇදන් , කුඩ අරන් පලයන් ....ලෝක නඩුවක් මට සෙට් වුනේ.

    කඩ කෑම කන එවුන් පරිස්සමෙන්...උනු වතුර බිලා ..පේයාවල් ගහලා ප්‍රතිශක්තිය හදා ගනින්..ජීවිතේටවත් දැකලා නැති එලකිරි සහෝලට මතක් කිරීමක්

    ජීවනී බීපන් මචන්
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,518
    12,558
    113
    mata hemba hadenna aawa
    weniwalgata pas panguwa biwa
    unuwathura pamanayi
    mask damma
    wassata kudayak ihiluwa
    ude sawasa weniwelgata wathura unu karala aga heduwa newa
    humale alluwa

    re kohomath bona vitamin D eka biwa.

    dan aduyi

    wessa kale themila neme leda hadenne

    wate inna uththala kehala hachin yawala unge wisabija apita awith.

    e handa public transport yanwa nam aniwaryen mask ekak dahan leda hadila nam
    සිරාවට බන් බස් වල යනකොට අනනත්වත් සෙට් වෙනවා..හිටන් ඉන්න කොට කහිනවා..පිනි ඉහිනිවා වගේ වැටෙන්නේ