Nissan X Trail අලුත් වෙලා.. අඩුවට ගන්න පුළුවන් 🤌🏼

skymicro

Well-known member
  • May 22, 2014
    16,783
    14,327
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ePower කියන්නේ sea lion, Deepal s05 REEV ekema era same technology wage ne. වෙනසකට තියෙන්නේ chine unge battery eka loku නිසා බැටරියෙන් යන්න පුළුවන් දුර වැඩි. මුන්ගේ එන්නේ 1.8-2.0kw වගේ පොඩි බැටරි එකක්. REEV වගේ තමා මං හිතන්නේ.

    දැන් තියෙන එකනම් 25M වගේ පටන් ගන්නේ option එක්ක ගාන එහාට මෙහාට වෙනවා.

    ආවා නේ, මන් දැක්කා ඇවිල්ලා තියනවා වගේ

    කොහෙද බොලාගේ ආණ්ඩුවක් පේන තෙක් මානෙක නෑනේ 12ටවත් ගන්න 🤌


    oya Jatco CVT gear set ekath ekka tama Nissan ලගේ නමට කෙලවුනේ ඒ කාලේ nissan petrol එකක් පදිනවා කිව්වාම කොහොම ද බණ්ඩාරනායක දූත් ගියේ එකෙන් මට මතක විදියට
    ------ Post added on Oct 26, 2026 at 10:13 AM
    Nisaan kiyanne hena luxury Brand ekak issara . Nissan :love::love::love::love:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,922
    26,386
    113
    ඕකට වඩා oprions එක්ක Mitsubishi Montero sport එකක් ඇවිල්ලා තියෙනවා
     
    • Like
    Reactions: NRTG

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,454
    1,091
    113
    Matara. Sri lanka
    අඩේ මේකේ ඉන්න වාහන ෆකිර් ලා කියපල්ලකෝ ලක්ෂ 60කින් ගන්න පුළුවන් වාහනේ මොකද්ද කියල,මම වාහන ගැන දන්නේ නෑ.අවරුදු 14ක් රස්සාව කරලා වාහනේකට කියල ඉතුරු කරපු ගාණ මේ.ලීසිං දාල ණය වෙන්න නම් බෑ .
     
    • Like
    • Sad
    Reactions: Piyathissa and NRTG

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    22,091
    3,679
    113
    අඩේ මේකේ ඉන්න වාහන ෆකිර් ලා කියපල්ලකෝ ලක්ෂ 60කින් ගන්න පුළුවන් වාහනේ මොකද්ද කියල,මම වාහන ගැන දන්නේ නෑ.අවරුදු 14ක් රස්සාව කරලා වාහනේකට කියල ඉතුරු කරපු ගාණ මේ.ලීසිං දාල ණය වෙන්න නම් බෑ .
    aluth thread ekak danna
     
    • Like
    Reactions: Piyathissa and NRTG

    coder101

    Well-known member
  • Jul 20, 2018
    379
    630
    93
    අඩේ මේකේ ඉන්න වාහන ෆකිර් ලා කියපල්ලකෝ ලක්ෂ 60කින් ගන්න පුළුවන් වාහනේ මොකද්ද කියල,මම වාහන ගැන දන්නේ නෑ.අවරුදු 14ක් රස්සාව කරලා වාහනේකට කියල ඉතුරු කරපු ගාණ මේ.ලීසිං දාල ණය වෙන්න නම් බෑ .
    2022, 2023 wage WagonR ekak wage ganin bn oi ganata brand new. thawa podi ganak danna wei.
    Mira ekath hodai, habai ida athida balapn umbata. WagonR ekenm itin 4 denekta hodata sapata yanna puluwanne.
    Anika Nissan Dayz, Mitsubishi EK ehemath naraka na, but ewayeth tiyenne Jatco CVT eka. E nisa recommend kranna amarui. But ewath hoda wahana habai.
     
    • Like
    Reactions: Piyathissa and NRTG

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,251
    2,287
    113
    anika 1.5 3cylinder engima.
    මමත් ඒක ගැන බැලුවා. ඇයි 3 cylinder engine එකක් දුන්නේ කියලා, reason එකට උන් කියන්නේ engine එක use කරන්නේ generator එකක් විදියට කියලා. අනෙක gearbox අනම් මනම් මුකුත් නෑ, engine එකෙන් generate වෙන කරන්ට් එක කෙලින්ම බටරියට ඒකෙන් මෝටරේට, නැත්තම් ඉතිං මේ වගේ වාහනයක් කෝමද බන් 3 cylinder එකකින් දුවන්නේ, vits එකත් දෙදෙරණ දෙදරිල්ලට මේවාට ලං කරන්නත් බෑ. කෝම හරි reviews වලනම් තිබ්බා සද්දේ එෙහම සෑහෙන ැඩඅයි කියලා

    ඕකට වඩා oprions එක්ක Mitsubishi Montero sport එකක් ඇවිල්ලා තියෙනවා
    tax එකත් එක්ක price කියද අනිවා 2L පැනලා ඇති engine එක. හිතපන් එතකොට ගණන්. මේකේ තෙලුත් කරනවා 18-20, highway නම් අඩුයි 17ක් වගේ
    ------ Post added on Oct 26, 2026 at 11:06 PM

    Diesel wahanayakma ganna baluwoth misak therumak ne price ekata. 58M+. LC 250 ekak ganna puluwan ae ganata.
    අන්න ඒකනේ බන්. මේක ඔයින් භාගයක් වගේ මිල වෙන්නෙත්.. 25.5M වල ඉඳන් තියනවා 2026 model එක 2wd
    ------ Post added on Oct 26, 2026 at 11:08 PM
     
    • Like
    Reactions: Emarald and hrm

    coder101

    Well-known member
  • Jul 20, 2018
    379
    630
    93
    Mage langath thiyenne mekak lankawe nam nemei.. mokada athdakimen dannawa pattama comfortable wahanyak
    Damn 😍 Nice machan. Oke Lexus ekakuth enawane, ekath pattama lassanai and patta bandayak.

    Mtath dan me wena ratakata ynna hitila tiyenne bn aasa wahanayak padinnama kiyala. Wena hethuwak na, wahana walata aasa una kiyala meke aran padinna hari haman wahanayak na affordable ganakata. :| eth ammala thatthala dala oka hindama rata yanna hitha hadagannath ba, hena asaranai bn.