හෝමාගම පොලීසියෙන් මරපු කොල්ලා 😲

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,549
    50,822
    113
    සේදවත්ත
    පොලිසියෙ ඕකට සම්බන්ධ බල්ලො ටිකත් මරන්න ඕන
    එවා හදේ පුතා උසස්වීම් තමා

    මේ වෙනකොට පොලිස්කාරයෝ ටික අත්අඩංගුවට අරගෙන නැත්නම් ඒ කියන්නෙ ඕක ආණ්ඩුවෙන් යට ගහනවා
    මේ ආන්ඩුව නීතියට අදාල ඕනම එකක් යට ගහනවා
    කෝ අටමස්ථානාධිපති . කෝ පොලිස් ලොක්ක්ට කුඩු කේස් එකට දාපු අපහස නඩු . කන්ටේනර් පන්නපුව . මෙයාල ඔයාලව හිරිවට්ටල තියන්න යන්නෙ
    ------ Post added on Oct 26, 2026 at 4:22 PM
     
    • Like
    Reactions: topkollek

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,481
    170
    63
    පොලිස්කාරයෝ ටික අත්අඩංගුවට අරගෙන නැත්නම් ඒ කියන්නෙ ඕක ආණ්ඩුවෙන් යට ගහනවා
    අත්අඩංගුවට ගන්නෙ නෑ බං, ASP ගෙන් පරීක්ෂණයක් දාලා දිග අදිනවා. අරයා ගාව තිබ්බෙ මිලිග්‍රෑම් 490යි, අඩකටත් වඩා අඩු අයිස්. ඒකට ජීවිතේ. අනිත් යාළුවා කොහෙද කියලා තාම කියන්නෙ නෑ. හුත්තිගෙ පුතාලා
     
    • Like
    Reactions: topkollek

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,369
    7,793
    113
    Narcissistic Sociopath Manipulator
    එකට අපේ එවුන් අල්ලපු ගමන් ගත්තු එකාගේ අලගිය මුලගිය තැන් ඔක්කොම කියලා. පොලිසියෙන් බඩුත් ඉල්ලං ගින්දරත් ඉල්ලං කූඩුව ඇතුලේ ඉඳන්ම ගහනවා. :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,702
    103,163
    113
    අලුත් පනතට සපෝට් කරන එවුන් මෙන්න මේ සිද්දිය බලපන්. ලංකාවේ ගොබ්බ පොලිසියට කවදාවත් වැඩිපුර බලයක් දෙන්න හොඳ නෑ.
    මොන කෙහෙල්මළටද එච්චර බලතල දෙන්නේ. ඔහොම්ම බලතල ටික දීලා පළාත් සභා ටික active උනොත් මරු සෙල්ලමක් බලාගන්න වෙන්නෙ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,724
    2,136
    113
    United States
    හෝමාගම සිර මැදිරිය ඇතුළෙම මෙහෙම වෙච්ච එකනම් ඇත්තටම දුකයි, ඒ කොල්ලගෙ පවුලට ඉක්මනට ඇත්ත දැනගන්න ලැබෙන්න ඕනෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,549
    50,822
    113
    සේදවත්ත
    අලුත් පනතට සපෝට් කරන එවුන් මෙන්න මේ සිද්දිය බලපන්. ලංකාවේ ගොබ්බ පොලිසියට කවදාවත් වැඩිපුර බලයක් දෙන්න හොඳ නෑ.
    නෑ ණෑ දෙන්න ඕනේ මේ රට හදන්න නම් ඕම අස්සට ගියාම මරනවා කියන බය ඇති වෙන්න ඕනේ. ජෙප්පො කොමත් ආසයි මරණයට . උන්ට් ආන්ඩු බලය තියන නිසා දැන් තමා හරිම මව් බිම ණැතිනම් මර්ණය වැඩ කරන්නෙ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,588
    25,756
    113
    tracing Geo-location.. ... ...
    අලුත් පනතට සපෝට් කරන එවුන් මෙන්න මේ සිද්දිය බලපන්. ලංකාවේ ගොබ්බ පොලිසියට කවදාවත් වැඩිපුර බලයක් දෙන්න හොඳ නෑ.

    තමන්ගේ එකෙක්ව උස්සන් ගිහින් රෑ එලි වෙනකන් පයින් ගහල මරනකන් ඕක තේරෙන්නේ නෑ බන්..
    හදපු නීති ඒ වැඩේට විතරක් කවද්ද පාවිච්චි වුනේ..
    ලංකාවේ පොලිසියේ එවුන් රෑට ඉන්නේ කුණුවෙන්න බීලා..
    වෙරි වෙලා ඉද්දි උන්ගේ ආතල් එක තමයි කාවහරි අල්ලන් නෙලන එක..
    එහෙම උන්ට අසීමිත බලතල දෙනවා කියන්නේ මරු..
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    359
    56
    28
    ceytradix-company-ltd.business.site
    අලුත් පනතට සපෝට් කරන එවුන් මෙන්න මේ සිද්දිය බලපන්. ලංකාවේ ගොබ්බ පොලිසියට කවදාවත් වැඩිපුර බලයක් දෙන්න හොඳ නෑ.

    ඕක ගේන්නෙ මේ ආණ්ඩුවෙන් බං. ඒ බිලේ තියෙනවා මාසෙකට ඩිටෙන්ෂන් ඕඩර්, අවුරුද්දක් වෙනකන්. මිලිග්‍රෑම් 490කට මිනිහෙක් මැරුණා, ඊට පස්සෙ පොලිසියට තව බලය. ලපයාගෙ තර්කේ හැමදාම එකයි, බල්ලෝ
     
    • Like
    Reactions: Error365!

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,724
    2,136
    113
    United States
    හෝමාගම පොලිස් සිර මැදිරිය ඇතුලෙම තරුණයෙක් මැරිලා කියන එක අහලා හරිම දුකයි බන්

    සිර මැදිරිය ඇතුලෙම මෙහෙම දෙයක් වුණ එක හරිම දුකයි, ඒ කොල්ලගෙ පවුලට මේ වේදනාව දරාගන්න ශක්තිය ලැබෙන්න ඕන.
    ------ Post added on Oct 26, 2026 at 5:19 PM
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    359
    56
    28
    ceytradix-company-ltd.business.site
    නෑ ණෑ දෙන්න ඕනේ මේ රට හදන්න නම් ඕම අස්සට ගියාම මරනවා කියන බය ඇති වෙන්න ඕනේ. ජෙප්පො කොමත් ආසයි මරණයට . උන්ට් ආන්ඩු බලය තියන නිසා දැන් තමා හරිම මව් බිම ණැතිනම් මර්ණය වැඩ කරන්නෙ

    බය ඕන කියන එක ඇත්ත, ඒත් මේ මිනිහා මැරුණේ පාරෙද බං, සෙල් එක ඇතුලෙ. බය තිබ්බෙ නැති නිසා නෙමෙයි, ඇතුලෙ ඉන්න එකාට බලේ නැති නිසා. අලුත් පනතින් බලේ වැඩි වෙන්නෙ පාරට, සෙල් එකට නෙමෙයි පකෝ
     
    • Like
    Reactions: Error365!