yes.අලුත් පනතට සපෝට් කරන එවුන් මෙන්න මේ සිද්දිය බලපන්. ලංකාවේ ගොබ්බ පොලිසියට කවදාවත් වැඩිපුර බලයක් දෙන්න හොඳ නෑ.
ඔහොම කිව්වට ඒම අහක බලන්න බෑ ඒ වෙලාවට.policiye ballige puthalata nan wathura ugurak denda honda na

ඔව් බං, සෙල් එකේ කැමරාවක් නෑ, ලොග් එකක් නෑ, ගහන එකාගෙ නමක් නෑ. පනතින් දෙන්නෙ අවුරුද්දක් ඩිටෙන්ෂන්, සෙල් එක ඇතුලෙ වෙන දේට ඒකෙන් වැඩක් නෑ. බලේ ඕන තැනට බලේ දෙන්නෙ නෑබය තිබ්බෙ නැති නිසා නෙමෙයි, ඇතුලෙ ඉන්න එකාට බලේ නැති නිසා. අලුත් පනතින් බලේ වැඩි වෙන්නෙ පාරට, සෙල් එකට නෙමෙයි පකෝ
eka nn aththa bn me langadi issarahin bike eke giya police karayek dada walaka watila bike eka pitin para madde pathaba una. wahane nawattala uwa nagittuwa pawne monawa unathඔහොම කිව්වට ඒම අහක බලන්න බෑ ඒ වෙලාවට.![]()

වතුර දුන්නට ඔහොම වැඩ කරන්න යන්න එපා.eka nn aththa bn me langadi issarahin bike eke giya police karayek dada walaka watila bike eka pitin para madde pathaba una. wahane nawattala uwa nagittuwa pawne monawa unath![]()
na na darunu accident ekak neme mu gemba pole gahuwa wage bima watuna.thuwala mokuth na. loku accident walata nan kohomath atha dan na.වතුර දුන්නට ඔහොම වැඩ කරන්න යන්න එපා.
පස්සෙ ඌ මලා නම් උබට තමා පරිප්පුව.
අනිත් පොලිස් කාරයො කියයි ඌ උපාය දූතයෙක් විදිහට උබව අල්ලන්න ආවා කියලා.
ඇප නෑ.
මොන හුත්තක් කිව්වා ?ඒ තරුණයාගෙ පවුලට නිවන් සුව ලැබේවා.
මරණ දඬුවම ලංකාවෙ තියෙනවා බං, අන්තිම එක ගැහුවෙ 1976. දඬුවම නෙවෙයි ප්රශ්නෙ, චෝදනාව ලියන කොප්ලම තමා වැරැද්ද හොයන්නෙ. ඒක නැතුව දඬුවමෙන් වැඩක් නෑkawawath maranan ba adikaranayakin marana daduwama dila nathnam.. policiyata balaya denna iyama unge wasiyata eka pawichchi karanawa
active unoith kiyanneමොන කෙහෙල්මළටද එච්චර බලතල දෙන්නේ. ඔහොම්ම බලතල ටික දීලා පළාත් සභා ටික active උනොත් මරු සෙල්ලමක් බලාගන්න වෙන්නෙ.
AKD is to give big salary increase in budget and motivate Police Constable to stricky follow his new Anti -Human laws to control people and youths.මොන කෙහෙල්මළටද එච්චර බලතල දෙන්නේ. ඔහොම්ම බලතල ටික දීලා පළාත් සභා ටික active උනොත් මරු සෙල්ලමක් බලාගන්න වෙන්නෙ.
ජෙප්පන්ගේ ක්රෙමෙට විසඳන හැටි. මරු, සෝක්පොලිසියෙ ඕකට සම්බන්ධ බල්ලො ටිකත් මරන්න ඕන
pedophile unath.. kudda unath.. rapist unath .. kawawath maranan ba adikaranayakin marana daduwama dila nathnam.. policiyata balaya denna iyama unge wasiyata eka pawichchi karanawa.. policiya witharak nemei.. lankawe goverment eke inna vurthikayo okkoma ehemai..
එකඟයි බං, ඒත් එල්ලන්න මිනිහෙකුත් නෑ. 2014 අන්තිම hangman ගියා, ඊට පස්සෙ ගත්තු එකා ජොබ් එකට ආවෙම නෑ. 2019 ඇඩ් එකට 102ක් ඇප්ලයි කරලා එල්ලුවෙ එකෙක්වත් නෑ. දඬුවම තියෙනවා කියලා වැඩක් නෑ පකෝමරණ දඬුවම තියෙනවා කියලා වැඩක් නෑ බං, 2021 ගොට්ටා ට්රැෆිකින් 4කට වොරන්ට් අත්සන් කරලා උසාවියෙන් නැවැත්තුවා, එකෙක්වත් එල්ලුවෙ නෑ