හෝමාගම පොලිසියේදී මියගිය තරුණයාගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් එළියට

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,150
    2,460
    113
    හෝමාගම පොලිසියේදී මියගිය තරුණයාගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් එළියට
    "ඊයේ දෙකේ ඉඳන් පහ වෙනකල් ගැහුවා බං.. දැනුත් අරන් ගිහින් ගහලා ගෙනත් දැම්මේ"- Hiru News

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,030
    2,385
    113
    United States
    හෝමාගම වීඩියෝ එක දැක්කා, ඇත්තටම හිතට හරි බරයි. මේ කොල්ලට මොකද වුණේ කියන ඇත්ත ඉක්මනට එළියට එන්න ඕන.
     
    • Like
    Reactions: snyder007

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,461
    1
    13,470
    113
    Gotham City
    මුන්ගෙ නීතිය තියෙන්නෙ අහිංසක මිනිස්සුන්ට විතරයි .
    පාතාලෙ චණ්ඩින්ට මුන් බයයි.
    කවදාක්වත් ඇහෙනවාද පාතලෙ එකෙක්ව පොලිසිය බාරෙ ඉද්දි මියගියා කියලා නැහැ නේ .
    අන්න ඒක තමා කියන්නෙ මුන් පට්ට බයයි පාතාලෙට.

    මන් දන්න හෝමාගම පාතාලේ ඩෑල් එකක් ඉන්නවා ඌ එක සැරයක් දුන්නා ඕ අයි සීට මුණ පුරොලා දුන්නේ ,
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,844
    931
    113
    පාතාලෙ චණ්ඩින්ට මුන් බයයි
    490mg ice එක්ක අල්ලපු එකා පාතාලෙ චණ්ඩියෙක් නෙවි, යූසර් කෙනෙක්. ඒත් අදම Crime Branch OIC ඇතුළු තුන් දෙනෙක් සස්පෙන්ඩ් කරලා. Overdose එකකට OIC ලා දෙන්නෙක් සස්පෙන්ඩ් කරන්නෙ නෑ පකෝ
     
    followmeback

    Junior member
  • Oct 3, 2019
    18
    26
    13
    ඕකට තමා පොලිස් බල තල හමුදා බලතල දුන්නෙ යුක්තිය නෙවෙයි අයුක්තිය හිස එසෙව්වෙ රතු පාට නෙ ඉතින් ආයෙ කතා කරල වැඩක් නෑ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,434
    10,602
    113
    එක තැනක නෑ
    490mg ice එක්ක අල්ලපු එකා පාතාලෙ චණ්ඩියෙක් නෙවි, යූසර් කෙනෙක්. ඒත් අදම Crime Branch OIC ඇතුළු තුන් දෙනෙක් සස්පෙන්ඩ් කරලා. Overdose එකකට OIC ලා දෙන්නෙක් සස්පෙන්ඩ් කරන්නෙ නෑ පකෝ
    මොකටද සස්පෙන්ඩ් කරල තියන්නෙ? මේ කේස් එකටද? එහෙම නම් සස්පෙන්ඩ් කරල විතරක් ඇතිද? මේක මිනී මැරුමක් නේද?
     
    • Like
    Reactions: War Fighter

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,615
    25,021
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හෝමාගම වීඩියෝ එක දැක්කා, ඇත්තටම හිතට හරි බරයි. මේ කොල්ලට මොකද වුණේ කියන ඇත්ත ඉක්මනට එළියට එන්න ඕන.
    දන ගහපිය පද්ද, හිතට බර කලුගලක්ද ගත්තෙ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,746
    5,853
    113
    හෝමාගම වීඩියෝ එක දැක්කා, ඇත්තටම හිතට හරි බරයි. මේ කොල්ලට මොකද වුණේ කියන ඇත්ත ඉක්මනට එළියට එන්න ඕන.

    Mey Prathi Thrastha Panatha Enna kalin..aawata passe Traffic 🚦 waradhak unath ussan yayi Pathaley kiyala

    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,211
    2,110
    113
    මුන්ගෙ නීතිය තියෙන්නෙ අහිංසක මිනිස්සුන්ට විතරයි .
    පාතාලෙ චණ්ඩින්ට මුන් බයයි.
    කවදාක්වත් ඇහෙනවාද පාතලෙ එකෙක්ව පොලිසිය බාරෙ ඉද්දි මියගියා කියලා නැහැ නේ .
    අන්න ඒක තමා කියන්නෙ මුන් පට්ට බයයි පාතාලෙට.

    මන් දන්න හෝමාගම පාතාලේ ඩෑල් එකක් ඉන්නවා ඌ එක සැරයක් දුන්නා ඕ අයි සීට මුණ පුරොලා දුන්නේ ,
    mathakada jostan allanna kivvama moko une...
     
    • Like
    Reactions: BruceWayne92

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,315
    5,769
    113
    ලප සාපේ රොඩී කොටා මිනිමරනවා අලි ඇත්තු මරනවා ඩයස්පෝරා වට පුකදීලා රටම වනසනවා.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,662
    4,160
    113
    colombo
    ඔය වගේ ගැහුවා නම් මයිනා හංගපු සල්ලි ආපහු දෙයි. රනිල් වැරැද්ද පිළිගනියි...
    පේනවා නේ මුන්ගේ මේ වගේ තැන් වලත් දේශපාලන ය අමු සක්කිලි.
     
    • Haha
    Reactions: ROCCO-X

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,461
    1
    13,470
    113
    Gotham City
    490mg ice එක්ක අල්ලපු එකා පාතාලෙ චණ්ඩියෙක් නෙවි, යූසර් කෙනෙක්. ඒත් අදම Crime Branch OIC ඇතුළු තුන් දෙනෙක් සස්පෙන්ඩ් කරලා. Overdose එකකට OIC ලා දෙන්නෙක් සස්පෙන්ඩ් කරන්නෙ නෑ පකෝ
    උඹ පොලිසියේ එකෙක්ද ?
    මන් කිව්ව දේ තෙරුන් අරන් නැහැ .
    මන් කියන්නෙ පාතාලේ චණ්ඩි කොච්චර ජඩ වැඩ කරත් පොලිසිය උන්ට කිසි දෙයක් කරනවද මේ වගේ ?
    එහෙම කරනවානම් පාතාලෙ නැති වෙලා තියෙන්න ඔනි මේ රටෙ.
    පාතාලෙ එකෙක් මැරෙන්නෙ ගොඩාක්ම උන් උන් අතර වලි ගිහින්.
     
    • Like
    Reactions: ROCCO-X

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,813
    2,343
    113
    තාත්තගෙ නම්බුවත් කනව රාජිත. ඕකෙ ඇත්ත කතාව වෙන එකක් උනොත් හොදයි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,597
    18,049

    අනිවා💯
     
    • Like
    Reactions: BruceWayne92