හෝමාගම පොලිසියේදී මියගිය තරුණයාගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් එළියට
"ඊයේ දෙකේ ඉඳන් පහ වෙනකල් ගැහුවා බං.. දැනුත් අරන් ගිහින් ගහලා ගෙනත් දැම්මේ"- Hiru News
"ඊයේ දෙකේ ඉඳන් පහ වෙනකල් ගැහුවා බං.. දැනුත් අරන් ගිහින් ගහලා ගෙනත් දැම්මේ"- Hiru News
Ammo ammo hichchi botaහෝමාගම වීඩියෝ එක දැක්කා, ඇත්තටම හිතට හරි බරයි. මේ කොල්ලට මොකද වුණේ කියන ඇත්ත ඉක්මනට එළියට එන්න ඕන.
490mg ice එක්ක අල්ලපු එකා පාතාලෙ චණ්ඩියෙක් නෙවි, යූසර් කෙනෙක්. ඒත් අදම Crime Branch OIC ඇතුළු තුන් දෙනෙක් සස්පෙන්ඩ් කරලා. Overdose එකකට OIC ලා දෙන්නෙක් සස්පෙන්ඩ් කරන්නෙ නෑ පකෝපාතාලෙ චණ්ඩින්ට මුන් බයයි
මොකටද සස්පෙන්ඩ් කරල තියන්නෙ? මේ කේස් එකටද? එහෙම නම් සස්පෙන්ඩ් කරල විතරක් ඇතිද? මේක මිනී මැරුමක් නේද?490mg ice එක්ක අල්ලපු එකා පාතාලෙ චණ්ඩියෙක් නෙවි, යූසර් කෙනෙක්. ඒත් අදම Crime Branch OIC ඇතුළු තුන් දෙනෙක් සස්පෙන්ඩ් කරලා. Overdose එකකට OIC ලා දෙන්නෙක් සස්පෙන්ඩ් කරන්නෙ නෑ පකෝ
දන ගහපිය පද්ද, හිතට බර කලුගලක්ද ගත්තෙහෝමාගම වීඩියෝ එක දැක්කා, ඇත්තටම හිතට හරි බරයි. මේ කොල්ලට මොකද වුණේ කියන ඇත්ත ඉක්මනට එළියට එන්න ඕන.
හෝමාගම වීඩියෝ එක දැක්කා, ඇත්තටම හිතට හරි බරයි. මේ කොල්ලට මොකද වුණේ කියන ඇත්ත ඉක්මනට එළියට එන්න ඕන.
mathakada jostan allanna kivvama moko une...මුන්ගෙ නීතිය තියෙන්නෙ අහිංසක මිනිස්සුන්ට විතරයි .
පාතාලෙ චණ්ඩින්ට මුන් බයයි.
කවදාක්වත් ඇහෙනවාද පාතලෙ එකෙක්ව පොලිසිය බාරෙ ඉද්දි මියගියා කියලා නැහැ නේ .
අන්න ඒක තමා කියන්නෙ මුන් පට්ට බයයි පාතාලෙට.
මන් දන්න හෝමාගම පාතාලේ ඩෑල් එකක් ඉන්නවා ඌ එක සැරයක් දුන්නා ඕ අයි සීට මුණ පුරොලා දුන්නේ ,
පේනවා නේ මුන්ගේ මේ වගේ තැන් වලත් දේශපාලන ය අමු සක්කිලි.ඔය වගේ ගැහුවා නම් මයිනා හංගපු සල්ලි ආපහු දෙයි. රනිල් වැරැද්ද පිළිගනියි...
උඹ පොලිසියේ එකෙක්ද ?490mg ice එක්ක අල්ලපු එකා පාතාලෙ චණ්ඩියෙක් නෙවි, යූසර් කෙනෙක්. ඒත් අදම Crime Branch OIC ඇතුළු තුන් දෙනෙක් සස්පෙන්ඩ් කරලා. Overdose එකකට OIC ලා දෙන්නෙක් සස්පෙන්ඩ් කරන්නෙ නෑ පකෝ
මුන්ගෙ නීතිය තියෙන්නෙ අහිංසක මිනිස්සුන්ට විතරයි .
පාතාලෙ චණ්ඩින්ට මුන් බයයි.
කවදාක්වත් ඇහෙනවාද පාතලෙ එකෙක්ව පොලිසිය බාරෙ ඉද්දි මියගියා කියලා නැහැ නේ .
අන්න ඒක තමා කියන්නෙ මුන් පට්ට බයයි පාතාලෙට.
මන් දන්න හෝමාගම පාතාලේ ඩෑල් එකක් ඉන්නවා ඌ එක සැරයක් දුන්නා ඕ අයි සීට මුණ පුරොලා දුන්නේ ,