@Inigo Montoya මතකද ඉස්සර රූපවාහිනියේ මේ සින්දුවේ ලස්සන විෂුවල් එකක් ගියා පොඩි එකෙක් රෝදපුටුවක් තල්ලු කරන යන. එක හොයා ගන්න නැද්ද...
ඒ විෂුවල් එක බොක්කටම වදින විදියට හදල තිබ්බේ හැබැයි.ඒ විෂුවල් එක නෑ බන්. 90' වල එකක් තිබ්බ. ඒ වගේ අලුත් එකක් තමයි තියෙන්නේ
ඔවු බන් පරණ ටකරන් බස් යන එන පාරේ දාඩිය දාගෙන, සෙරෙප්පුත් නැතිව පොඩි එකා රෝදපුටුව තල්ලු කරනවා.ඒ විෂුවල් එක බොක්කටම වදින විදියට හදල තිබ්බේ හැබැයි.
හරියට හරි බන්...ඔවු බන් පරණ ටකරන් බස් යන එන පාරේ දාඩිය දාගෙන, සෙරෙප්පුත් නැතිව පොඩි එකා රෝදපුටුව තල්ලු කරනවා.
ඔවු බන් මේක තමයි. මේක සවුන්ඩ් කොලිටි එකත් හොඳයි දැන් ඒවාට වැඩිය. ඔය සින්දුව ලියපු මහත්තයා බස් කොන්දොස්තර කෙනෙක්. බස් එකේ යනකොට පාර අයිනේ පොඩි කොල්ලෙක් මෙහෙම යනවා දැකල ආපු කවි සිතුවිල්ල ටිකට් පොතේ ලිව්වා කියල තමයි ඒ කාලේ කිව්වේ.අම්මෝ බ්‍රෝ.. මෙන්න මේක තමයි හෙව්වේ.. Thanks
@Inigo Montoya මෙන්න
ටෙක්නිකල් හන්දියෙ ඩබල් ඩෙකර් බස් එක නවත්තපු ටිකට, උඩ තට්ටුවෙ ඉඳලා පාරෙ දැකපු දෙයක් අනුව ලියවුනා කියල තමයි අහලා තියෙන්නෙඔවු බන් මේක තමයි. මේක සවුන්ඩ් කොලිටි එකත් හොඳයි දැන් ඒවාට වැඩිය. ඔය සින්දුව ලියපු මහත්තයා බස් කොන්දොස්තර කෙනෙක්. බස් එකේ යනකොට පාර අයිනේ පොඩි කොල්ලෙක් මෙහෙම යනවා දැකල ආපු කවි සිතුවිල්ල ටිකට් පොතේ ලිව්වා කියල තමයි ඒ කාලේ කිව්වේ.