කුකුල නේ රෝදේ හීරුණ

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,497
    113
    Matale
    highway/daily travel karanawa nam tire dekak dapan. nattan Valcanize karala passata maru karapan. salli balannath epa givitha watinawa ne ban.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    @PHBhagya ගොඩ වෙදකමක් නැද්ද මේකට? රබර් සෙරෙප්පුවක් හරි, ප්ලස්ටික් ජෝග්ගුවක් හරි පුච්චල මොනවා හරි කරන්න බැරිද??
    තියෙනව පුතා තියෙනව...

    ටයර් එකට ඇතුල් පැත්තෙන් පැච් එකක් අලවල, ටියුබ් එකක් දාල හුළං ගහන්න...
    අත්දුටුයි ප්‍රත්‍යක්ශයි...
    අප් ටු 80kmph රෙකමන්ඩ් නොකරමි..
    ටික කලක් ශේප් කරගන්න පුලුවන්..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,993
    13,558
    113
    35
    Spain
    තියෙනව පුතා තියෙනව...

    ටයර් එකට ඇතුල් පැත්තෙන් පැච් එකක් අලවල, ටියුබ් එකක් දාල හුළං ගහන්න...
    අත්දුටුයි ප්‍රත්‍යක්ශයි...
    අප් ටු 80kmph රෙකමන්ඩ් නොකරමි..
    ටික කලක් ශේප් කරගන්න පුලුවන්..
    80න් එහාට රෙකමන් කරනවද නෝනෝ.