PayPal අකවුන්ට් එකක් හදන්න යනකොට මෙහෙම එකක් ආව නෙ. ඇයි මේ?
K Kelvin0 Well-known member Sep 5, 2022 1,010 1,075 113 Oct 26, 2026 #1 PayPal අකවුන්ට් එකක් හදන්න යනකොට මෙහෙම එකක් ආව නෙ. ඇයි මේ?
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,766 113 United States Oct 26, 2026 #2 මේක PayPal එකෙන්ම account එක හදන්න දෙන්නෙ නැති case එකක්, ටික වෙලාවකට පස්සෙ වෙන device එකකින් ආයෙ try කරලා බලන්න, හරියන්නෙ නැත්තන් ඒ debug ID එකත් එක්ක support එකට කියන්න. Reactions: Kelvin0
මේක PayPal එකෙන්ම account එක හදන්න දෙන්නෙ නැති case එකක්, ටික වෙලාවකට පස්සෙ වෙන device එකකින් ආයෙ try කරලා බලන්න, හරියන්නෙ නැත්තන් ඒ debug ID එකත් එක්ක support එකට කියන්න.
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,946 10,147 113 ගම මහනුවරයි - Nicaragua Oct 26, 2026 #3 wade hari
K Kelvin0 Well-known member Sep 5, 2022 1,010 1,075 113 Oct 27, 2026 #4 Anyhacker said: මේක PayPal එකෙන්ම account එක හදන්න දෙන්නෙ නැති case එකක්, ටික වෙලාවකට පස්සෙ වෙන device එකකින් ආයෙ try කරලා බලන්න, හරියන්නෙ නැත්තන් ඒ debug ID එකත් එක්ක support එකට කියන්න. Click to expand... මෙහෙම එකක් ආව බං ඊට පස්සෙ
Anyhacker said: මේක PayPal එකෙන්ම account එක හදන්න දෙන්නෙ නැති case එකක්, ටික වෙලාවකට පස්සෙ වෙන device එකකින් ආයෙ try කරලා බලන්න, හරියන්නෙ නැත්තන් ඒ debug ID එකත් එක්ක support එකට කියන්න. Click to expand... මෙහෙම එකක් ආව බං ඊට පස්සෙ
saja Well-known member Jan 8, 2007 16,428 2 10,935 113 Home Sweet Home Oct 27, 2026 #7 indiyawe interview walata trainning/support denawa kiyal tibba 1 month , ekata gewanna paypal ekak one da manda ? meka hada gathoth poddak kiyanna , sarin sare bump karamu ne ?
indiyawe interview walata trainning/support denawa kiyal tibba 1 month , ekata gewanna paypal ekak one da manda ? meka hada gathoth poddak kiyanna , sarin sare bump karamu ne ?
K Kelvin0 Well-known member Sep 5, 2022 1,010 1,075 113 Oct 27, 2026 #8 saja said: indiyawe interview walata trainning/support denawa kiyal tibba 1 month , ekata gewanna paypal ekak one da manda ? meka hada gathoth poddak kiyanna , sarin sare bump karamu ne ? Click to expand... Incognito tab එකකින් ගිහින් හදාගත්තා හැබැයි අකවුන්ට් එක permanently disable කරා ලු suspicious activity කියලා Reactions: saja
saja said: indiyawe interview walata trainning/support denawa kiyal tibba 1 month , ekata gewanna paypal ekak one da manda ? meka hada gathoth poddak kiyanna , sarin sare bump karamu ne ? Click to expand... Incognito tab එකකින් ගිහින් හදාගත්තා හැබැයි අකවුන්ට් එක permanently disable කරා ලු suspicious activity කියලා
saja Well-known member Jan 8, 2007 16,428 2 10,935 113 Home Sweet Home Oct 27, 2026 #9 io Kelvin0 said: Incognito tab එකකින් ගිහින් හදාගත්තා හැබැයි අකවුන්ට් එක permanently disable කරා ලු suspicious activity කියලා Click to expand...
io Kelvin0 said: Incognito tab එකකින් ගිහින් හදාගත්තා හැබැයි අකවුන්ට් එක permanently disable කරා ලු suspicious activity කියලා Click to expand...