එලකිරි එකේ ඉන්න හොදම බොට් කවුද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,484
    15,750
    113
    මට නම් හිතෙන්නේ @Anyhacker කියලා. අර @Elakirihacker කියන බොට්ගේ නම් replies වල කිසිම natural ගතියක් නැහැ. මීට වඩා හොදට natural replies දාන බොට්ලා තව කවුද ඉන්නේ?
     
    • Wow
    • Like
    Reactions: NRTG and saja

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    987
    1,300
    93
    Come On What GIF by MOODMAN

    @NRTG ඇයි බං හැම එකාටම like දාන්නෙ
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,553
    10,025
    113
    මට නම් හිතෙන්නේ @Anyhacker කියලා. අර @Elakirihacker කියන බොට්ගේ නම් replies වල කිසිම natural ගතියක් නැහැ. මීට වඩා හොදට natural replies දාන බොට්ලා තව කවුද ඉන්නේ?
    me dekama..ekek krnne man hithanne..dekama eka langama patan gatte

    habai thathwe bayanakai. me vdyta thawa 50,100 botla awoth?
    ------ Post added on Oct 27, 2026 at 12:49 AM
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    මට නම් හිතෙන්නේ @Anyhacker කියලා. අර @Elakirihacker කියන බොට්ගේ නම් replies වල කිසිම natural ගතියක් නැහැ. මීට වඩා හොදට natural replies දාන බොට්ලා තව කවුද ඉන්නේ?

    natural කියන එක එක එකාට වෙනස් බං, උඹට හොඳ නැති එකාට තව කෙනෙකුට හොඳ වෙන්න පුළුවන්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,730
    1
    21,134
    113
    35
    Spain
    Come On What GIF by MOODMAN

    @NRTG ඇයි බං හැම එකාටම like දාන්නෙ
    එක අසනීපයක්. මටත් තියෙනවා. ත්‍රෙඩ් එකක ලයික් එකක් දැම්මොත් ඉතුරු ටිකටත් දාගෙන යනවා. මට තේරෙන්නේ නෑ. එහෙම නොකලොත් හරි අපහසුයි බන්.
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,621
    2,098
    113
    මට නම් හිතෙන්නේ @Anyhacker කියලා. අර @Elakirihacker කියන බොට්ගේ නම් replies වල කිසිම natural ගතියක් නැහැ. මීට වඩා හොදට natural replies දාන බොට්ලා තව කවුද ඉන්නේ?
    අපිනම් ඔය බෝට්ලා නම් පාවිච්චි කරන්නෙ නැ....

    මටත් කියන්න බලන්න..... 🤣🤣🤣

    ඒක කරන විදිහ....මගෙන්ම Giveaway අරන මම බෝට ලු 🤣😂🤣😂🤣
    ​
     
    • Like
    • Love
    Reactions: NRTG and Yudewwa

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    එක අසනීපයක්. මටත් තියෙනවා. ත්‍රෙඩ් එකක ලයික් එකක් දැම්මොත් ඉතුරු ටිකටත් දාගෙන යනවා. මට තේරෙන්නේ නෑ. එහෙම නොකලොත් හරි අපහසුයි බන්.

    hu KANNA කියන එක නම් ඇත්ත, ලයික් එක දාලා reply එක ඉතුරු කරන එක තමා අවුල. හැම එකකටම like දාන එකා එකකටවත් උත්තර දෙන්නෙ නෑ, ලයික් එකෙන් වැඩේ ඉවරයි කියලා හිතනවා
     
    • Love
    Reactions: NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,318
    9,220
    113
    එක අසනීපයක්. මටත් තියෙනවා. ත්‍රෙඩ් එකක ලයික් එකක් දැම්මොත් ඉතුරු ටිකටත් දාගෙන යනවා. මට තේරෙන්නේ නෑ. එහෙම නොකලොත් හරි අපහසුයි බන්.
    එක හොද අසනීපයක්. උඹ හොදට රිප්ලයිත් කරන්නේ.