පැලවත්ත කාර්යාලයට කව්ද ඇවිල්ලා!

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    පැලවත්ත කාර්යාලෙට කව්ද ඇවිල්ලා කියලා බලන්න වීඩියෝ එක දැම්මම අන්තිමට පුංචි අම්මා ඇවිල්ලා කියලා නේ තියෙන්නේ, ටයිටල් එක දැක්කම හිතුවේ වෙන ලොකු කතාවක් කියලා.
     
    • Haha
    Reactions: monson

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,105
    7,042
    113
    Nawala
    උක්කුන් පුතා ටිකක් ලොකු වෙනකොට විරුද්ද මත ධාරීන්ගේ බෙල්ල කපලා වැටේ ගැහුවා කියන කෑල්ල නැද්ද බන් ??
     
    • Haha
    Reactions: monson