මේකට නෙමෙයි. වෙන පක්ෂෙක ජෙප්පන්ට විරුද්ධ එකෙක් කුඩු ජාවාරම් කාරයෙක්ට සම්බන්ද එකෙක්ගේ සල්ලි අරන් film හැදුවනම් උට case එකක් දාලා arrest කරනවනේ. එතකොට මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය ඇමතිට වෙනම සැලකිල්ලක් මොකෝ? මේ චරිත් අබේසින්හලගේ case එකේ අල්ලස් කොමිසම අධිකරණයට දාපු B වාර්තාවෙත් ජගත් මනුවර්ණ හදපු "කොඩි ගහ යට " "රහස් කියන කඳු" films දෙකේම producer ව හඳුන්වල තියෙන්නේ "මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු " කියලනේ. කියෝලම බලන්න
![]()
ඒවා යට ගියා
