iPhone DUO කැඩෙන ඵක SAMSUNG ලා හිතා මතාම කරපු වැඩක්ලු..ඵහෙම කරලා දැන් සමච්චලුත් කරනවා...🔴😡⚡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,958
    48,953
    113
    Apple fans ලා කියන්නේ...😳😳

    U31W84s.jpeg






     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,225
    1,781
    113
    United States
    ගත්ත ගමන් hinge එක ළඟින් පැලෙනවනම් ඒක නම් පට්ට අවුලක් බන්

    hinge එක ලඟින් පැය ගාණකින් crack වෙනවා කියන එක තමයි බය හිතෙනම, අලුත් phone එකක් අරන් එහෙම වුණොත් නම් ඇත්තටම කේන්ති යනවා.
    ------ Post added on Oct 27, 2026 at 8:38 AM
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,940
    21,306
    113
    adala nene
    ගත්ත ගමන් hinge එක ළඟින් පැලෙනවනම් ඒක නම් පට්ට අවුලක් බන්

    hinge එක ලඟින් පැය ගාණකින් crack වෙනවා කියන එක තමයි බය හිතෙනම, අලුත් phone එකක් අරන් එහෙම වුණොත් නම් ඇත්තටම කේන්ති යනවා.
    ------ Post added on Oct 27, 2026 at 8:38 AM
    hinge eka dust proof ne kiyala kiyanne :P
     
    • Wow
    Reactions: Inigo Montoya

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,348
    1
    7,358
    113
    Lol i wouldn't surprise at all, just wondering, who the fuck wants something so fragile and prone to fail.. i mean come on, we had moved on from Flip screens and foldable phone (Clam shells) for a reason..
    iPhone duo is the first Dual screen flip device experience for a majority of consumers in USA Europe.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,994
    1
    19,667
    113
    35
    Spain
    ස්ටොක් මාකට් මැනිපියුලේට් කරන්න කරපු ගේම් එකක් වෙන්න ඇති බන්. මොකද ඔය වගේ ටෙක් කොම්පැනි එකක් ටෙස්ට් නොකර ෆෝන් එව්වා වෙන්න බෑ. තරඟකාරී කොම්පැනි වල ෆෝන් කඩලා බලල ටෙක් මොනවද කියල නොබලා ඉන්නවා වෙන්නත් බෑ නේ.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,842
    5,438
    113
    දැං ඔය කැඩිච්ච ස්ක්‍රීන් වලට වොරන්ටි දෙනවලුද?
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,470
    159
    63
    ටෙස්ට් නොකර ෆෝන් එව්වා වෙන්න බෑ
    ටෙස්ට් කරනවා, ඒත් lab එකේ. pocket එකේ කරන්නෙ නෑ. පැය 3න් කැඩුණ එකට වොරන්ටි නෑ කියන එකයි ඇත්තම සාක්ෂිය - දැනගෙන තිබ්බ නිසා තමා බේරෙන්න හදන්නෙ 🤣🤣
     
    • Like
    Reactions: Inigo Montoya

    planner123

    Well-known member
  • May 22, 2018
    9,791
    16,760
    113
    Ai apple eke inne babbu da ?
    Product ekak test karana test cases thiyenawa. Ewa apple eken denna ona or un ewa karanna ona third party hari dammala.

    Un athin aran puke thiyagaththa cn ekak thiyenne.
     
    • Like
    Reactions: Inigo Montoya

    Tikiril

    Well-known member
  • May 14, 2021
    512
    937
    93
    ටෙස්ට් කරනවා, ඒත් lab එකේ. pocket එකේ කරන්නෙ නෑ. පැය 3න් කැඩුණ එකට වොරන්ටි නෑ කියන එකයි ඇත්තම සාක්ෂිය - දැනගෙන තිබ්බ නිසා තමා බේරෙන්න හදන්නෙ 🤣🤣
    Apple's first foldable smartphone, the iPhone Duo, faces a final assembly and quality control yield rate of just over 60%, meaning roughly 40% of units fail internal testing.

    40% fail උන්ගෙ internal testing වලත්.