සුපිරි වැඩක් අනුරාධපුර පොලොන්නරුව දෙකම එක දේවවාදය මුලින් උපුටා දමා සර්ව ආගමික රාජ්‍යන් කල යුතුයි . රජය ගෙන යන ආගමික බලය තනුක කිරීමේ වැඩපිලිවෙලට එකින්ම සහය දෙමි. ආගමට වඩා සමාජවාදය ලොකුයි ප්‍රභලයි 
සර්ව ආගමික කියන එක කොළේ හොඳයි. ඒත් ගනන්සාරට පොඩි කරලා දුන්නා, විහාරමහාදේවි ඉල්ලීමටත් කැපුණා. බිලියන 7.7ක වැඩේ 4% කොමිස් ගත්තෙ කවුද කියලා තාම නෑ. සමාජවාදය කියන්නෙ IMF එකට බයිලා කියන එක නෙවිසර්ව ආගමික රාජ්‍යන් කල යුතුයි
IMF එකට බයිලා කියන් නෑ . IMF කියන බයිලා බල්ලො වගේ කරන්න ඕනේ. කරේ නැද්ද ? කරේ නැද්ද ? නෑ කරා .. එහෙමයි රටවල් ගොඩදාන්නෙ කල්පනාකරල බලන්නසර්ව ආගමික කියන එක කොළේ හොඳයි. ඒත් ගනන්සාරට පොඩි කරලා දුන්නා, විහාරමහාදේවි ඉල්ලීමටත් කැපුණා. බිලියන 7.7ක වැඩේ 4% කොමිස් ගත්තෙ කවුද කියලා තාම නෑ. සමාජවාදය කියන්නෙ IMF එකට බයිලා කියන එක නෙවි
ප්ලෑන් එක හදනකොට මීක් නැතිව ඉඳල කරන්න හදනකොට කෑගහන්නෙ ජෙප්පො ඕක කරොත් උන්ට ලකුණු වැටෙයි කියල වෙන්න ඇති. විරුද්ධ වෙනවා නම් ප්ලෑන් එක කියවල බලල තේරුම් අරගෙන විරුද්ධ වෙන එක වගේ නෙවෙයි දේශපාලුවෝ ගහන පච වලට අහුවෙලා විරුද්ධ වෙන එකකාලේ අදාල නෑ. මොකෝ වෙන කාලෙක කරා කියලා විනාස කරනවා නන් ඒව වෙන්නේ නැද්ද?
IMF එකට බල්ලො වගේ කරන එක නම් දැන් රටේ ප්‍රතිපත්තිය, ඒක අත්සන් කරේ 2022 රනිල්. ඒත් බිලියන 7.7ක වැඩේ 4% කොමිස් එක IMF එක කිව්ව එකක් නෙවි, ඒක අපේ අය ගත්ත එකක්. සමාජවාදය කියන්නෙ ඒකටදIMF කියන බයිලා බල්ලො වගේ කරන්න ඕනේ