අලි මරණ ජාවාරමක්? වීඩියෝ ගන්න අලින්ට වෙඩි තියෙනවද?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,285
    1,826
    113
    United States
    වීඩියෝ එකේ thumbnail එකේම තුවක්කු දික් කරගෙන ඉන්න අය දැක්කම ඇත්තටම කේන්ති යනවා, අලියෙක්ට එහෙම කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවනම් ඒක ලොකු ප්‍රශ්නයක්.
     
    • Sad
    Reactions: buddikagayan