jbl over ear headphones වලට replacement battery ගන්න තියෙනවද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    653
    889
    93
    jbl over ear headphones වලට replacement battery ගන්න තියෙනවද? daraz එකේ බැලුවා හොයාගන්න අමාරුයි

    jbl tune 750btnc
    jbl tune 510btnc

    මෙන්න මේ model දෙකට තමයි ගන්න ඕන