DialogHtta Junior member Aug 11, 2024 35 31 18 Oct 27, 2026 #1 DIALOG S50 Firmware S50A_1.11.6 me version eka unlock karanna barida remotly
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,766 113 United States Oct 27, 2026 #3 S50A_1.11.6 version එකට remote unlock පුළුවන්ද කියන එක router එකේ exact model එකත් එක්ක unlock කරන කෙනෙක්ගෙන් confirm කරගන්න එක තමයි safe, කරන්න කලින් settings backup එකක් ගන්නත් අමතක කරන්න එපා. Upvote 0 Downvote
S50A_1.11.6 version එකට remote unlock පුළුවන්ද කියන එක router එකේ exact model එකත් එක්ක unlock කරන කෙනෙක්ගෙන් confirm කරගන්න එක තමයි safe, කරන්න කලින් settings backup එකක් ගන්නත් අමතක කරන්න එපා.
lilman Well-known member May 10, 2009 42,124 56,668 113 Colombo Oct 27, 2026 #4 Remotely කරන්න බෑ. fb එකේ unlock කරන කෙනෙකුට යවල කරගන්න Upvote 0 Downvote
DialogHtta Junior member Aug 11, 2024 35 31 18 Oct 27, 2026 #5 lilman said: Remotely කරන්න බෑ. fb එකේ unlock කරන කෙනෙකුට යවල කරගන්න Click to expand... router eka natuwa gedara inna eka tmy case eka remotly karanna bari ai ? Upvote 0 Downvote
lilman said: Remotely කරන්න බෑ. fb එකේ unlock කරන කෙනෙකුට යවල කරගන්න Click to expand... router eka natuwa gedara inna eka tmy case eka remotly karanna bari ai ?
lilman Well-known member May 10, 2009 42,124 56,668 113 Colombo Oct 27, 2026 #6 DialogHtta said: router eka natuwa gedara inna eka tmy case eka remotly karanna bari ai ? Click to expand... ඔය version එක හොඳට secure කරල තියෙන්නෙ.ගලවල වයර් පාස්සල unlock කරන්නෙ Reactions: DialogHtta Upvote 1 Downvote
DialogHtta said: router eka natuwa gedara inna eka tmy case eka remotly karanna bari ai ? Click to expand... ඔය version එක හොඳට secure කරල තියෙන්නෙ.ගලවල වයර් පාස්සල unlock කරන්නෙ