ඩෝබීන්ගෙ හැටියට "හොර ගේමක් ගහන්නෙ නැතුව සාදාරනව ගොඩ ගිය" එකම විවසායකයා. එහෙම නේද @shenat @topkollek @Hyaenidae @Max_r
බොහොම ඉස්සර දවසක ඔකෙ hightea එහෙකට ගියා ගැනිත් එක්ක
shirmp puff එකක් ගත්ත ඉස්සො පුරොල ඇති කියල හිතාගෙන
ඇතුලෙ තිබ්බෙ නිකන් මෙ චුන් පාන් මාලු බනිස් වල mixture එකක් වගෙ එකක්
ඉස්සො නැහැ
unage buffet eka hodai da ban?බොහොම ඉස්සර දවසක ඔකෙ hightea එහෙකට ගියා ගැනිත් එක්ක
shirmp puff එකක් ගත්ත ඉස්සො පුරොල ඇති කියල හිතාගෙන
ඇතුලෙ තිබ්බෙ නිකන් මෙ චුන් පාන් මාලු බනිස් වල mixture එකක් වගෙ එකක්
ඉස්සො නැහැ
Dobi’s do your jobmu cariya mahindage minihek
mu mahindage photo eka witaray office eke gahan inne
mulu lankawama cariya alluwe mahindala hora kapu salli walin
mu ponna kariya DP education newey mona payya karath lankawa kalu katha miti ponnayonge salli hora kapu ekek mahindalat ekka

ඔහොම එවුන්ට නෙමෙයිද වහල්ලු කියන්නෙ බම්.???එහෙම තමා අපේ පක්ෂේ JVP එකෙන් brain ටික හැදුවේ. සිරුවෙන් ඉදපන් කිව්වොත් ඉන්නවා ඕනේ තැනක. අද රෑ මේ පෝස්ටර් ටික වදින්න ඕනේ කිව්වොත් ඒක වදිනවා. ගිණිසිළුව පත්තරවල සල්ලි 20ට කලින් ඕනේ කිව්වොත් විකුණුනේ නැති උනත් පත්තර සේරගෙම සල්ලි ටික ලැබෙනවා. පිකට් එකක් තියනවා කිව්වොත් රස්සාවත් දාලා ඒන්නේ. එහෙම හෙඩ්ස් ටිකක් ඉන්න එකම පක්ෂේ.
