කෝකිලායි පාසලේ ගුරුවරු නැති විෂයයන් උගන්වන්නේ යුධ හමුදාවෙ සහ නාවික හමුදාවේ සාමාජිකයන්.

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,550
    2,660
    113
    United States
    ලමයිට ඒක නම් ලොකු උදව්වක් නේ, ගුරුවරු නැති පාඩම් ටිකවත් එහෙම කවර් වෙන එක හොඳයි.
     
    • Like
    Reactions: tha123