පාසලේදී, අපට උගන්වන්නේ නැති විෂයේ,
03 පාඩම : Assets සහ Liabilities අතර වෙනස.
"මට එය දරන්න බැහැ" (“I can't afford it') ප්‍රකාශය ඔබගේ මොලය අක්‍රීය කරනවා.
තවදුරටත් හිතන්න දෙයක් එතන නැහැ.
ඊට අමතරව, එය ශෝකය ද ගෙන එනවා. ඒ අසරණ භාවය, බලාපොරොත්තු සුන්වීම හා බොහෝ විට මානසික අවපීඩනයට හේතු වෙනවා.
"මම එය දරාගන්නේ කොහොමද?" ('How can I afford it?') ප්‍රශ්ණය,
ඔබගේ මොළය සක්‍රීය කරනවා.
උත්තර හිතන්න සහ හොයන්න එමගින් බලකරනවා.
එය විය හැකියාවන්ට, උද්යෝගයට සහ සිහින වලට අවස්ථාවක් ලබාදෙන අතර ශක්තිමත් මනසක් සහ
ආත්මීය බැඳීමක් ඇති කරනවා.
ඔබේ වචන වෙනස් කරන්න, එමගින් ඔබේ ජීවිතය වෙනස් කරගන්න.
හොඳම ආරංචිය තමයි, වචන වලට වියදමක් නැහැ.
- රොබට් කියොසාකිගේ ධනවත් පියා.
#Theentrepreneurfe
-----------------------------------------------------------------------------------------------------
POST - ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය? 01 පාඩම : මුදල් වල ඉතිහාසය
POST - ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය? 02 පාඩම : ඔබේ පුද්ගලික මූල්‍ය ප්‍රකාශය අවබෝධ කර ගැනීම.