යාලුවනේ, අපේ ඇප් එක ගැන දැනගෙන මාලුවොත් වෙනම ඇප් එකක් හදලලු අපේ බොට්ටු වෙනකොට alert එකක් එන්න...☹️☹️

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,341
    1,863
    113
    United States
    වාර්ෂිකව 40%ක්ම නාස්ති වෙනවා කියන්නෙ පොඩි ගාණක් නෙවෙයිනෙ, මේක හරියට හදාගත්තොත් ධීවරයන්ට ලොකු සහනයක් වෙයි
     
    • Like
    Reactions: nidarsha91

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,070
    9,741
    113
    Galaha
    මට මතකයි කොටා දබුල්ල මාකට් එකට ගෝව ගෙනියන එක ගැන කතාවක් කරා. ගොවියගෙන් ගන්නකොට ගෝව ගෙඩියෙ කොල දෙකක් කඩනව. ලොරියට දානකොට කොල 2ක් කඩනව ගගා. නාස්තිය ගැන ඒ දවස්වල. 🥱
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,415
    10,557
    113
    එක තැනක නෑ
    මට මතකයි කොටා දබුල්ල මාකට් එකට ගෝව ගෙනියන එක ගැන කතාවක් කරා. ගොවියගෙන් ගන්නකොට ගෝව ගෙඩියෙ කොල දෙකක් කඩනව. ලොරියට දානකොට කොල 2ක් කඩනව ගගා. නාස්තිය ගැන ඒ දවස්වල. 🥱
    කවදාහරි දවසක ඕකගෙ කට කෞතුකාගාරෙක තියන්න ඕනෙ අනාගතේ උන්ට බලන්න, ලංකාවෙ මෙහෙම පච ගහල ජනාධිපති වෙච්ච එකෙක් හිටිය මේ තමයි ඒ පච ගහපු කට කියලා :sorry:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,356
    18,740
    113
    ආණ්ඩුවෙන් පඩි ගෙවන ෂෙඩ් එකක vacancy එකක් ආපු ගමන් alert එකක් එන app එකක් හදන්න බැරිද අකිල විරාජ් සර්ට
     
    • Love
    Reactions: elakiri_boy_22

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,395
    1
    29,491
    113
    කවදාහරි දවසක ඕකගෙ කට කෞතුකාගාරෙක තියන්න ඕනෙ අනාගතේ උන්ට බලන්න, ලංකාවෙ මෙහෙම පච ගහල ජනාධිපති වෙච්ච එකෙක් හිටිය මේ තමයි ඒ පච ගහපු කට කියලා :sorry:
    ඇයි අර උල් කරන අතත් ඕන 🤌
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,663
    103,064
    113
    මට මතකයි කොටා දබුල්ල මාකට් එකට ගෝව ගෙනියන එක ගැන කතාවක් කරා. ගොවියගෙන් ගන්නකොට ගෝව ගෙඩියෙ කොල දෙකක් කඩනව. ලොරියට දානකොට කොල 2ක් කඩනව ගගා. නාස්තිය ගැන ඒ දවස්වල. 🥱
    කෙහෙල් ගෙඩියේ නැට්ට අලවල ඉවර උනාම බලයි
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,180
    3,215
    113
    ආණ්ඩුවෙන් පඩි ගෙවන ෂෙඩ් එකක vacancy එකක් ආපු ගමන් alert එකක් එන app එකක් හදන්න බැරිද අකිල විරාජ් සර්ට
    කැම්පේන් ගුපියො ටික ට්‍රිගර් වෙලා නෑ නෙ බං