දුන්න සිද්ධාලේප අසමෝදගම්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,896
    28,784
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පාන් කාලා පොඩි බඩේ දැවිල්ලක් තිබ්බා.
    මුල්ලක තිබිල හම්බුනා අසමෝදගම් බෝතලයක්.
    බිව්වා මුඩී 3ක්.
    ටික වෙලාවකින් ඩෝන් ඩෝන් ගාලා පඩ 2 3ක් ගියා
    දවිල්ලත් හොද වුනා
    හරිම අපුරුයි
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,693
    113
    United States
    මුල්ලෙ තිබ්බ බෝතලෙන් මුඩි 3ක් බිව්වම ඩෝන් ඩෝන් ගාලා දැවිල්ලත් හරි ගියා කියන්නෙ, ඒක තමයි වැඩේ
     
    • Haha
    Reactions: helplesser