AI bubble එක පුපුරලා 💥

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,258
    2,306
    113
    නෑ නෑ කියපු උන්ට.. ඔන්න හරිනේ අපි කිව්වා ඕක වෙනවා කියලා.. us වල එකත් වෙන්න ඕනේ මේ යන විදියට



    දැන් රෙදි උස්සන් එන්න එපා කෝ AI නැති වෙලා නෑනේ කියලා.. 🤌🏼 එහෙම හිතෙන උන් IT කරන්න එපා!
    ඇයි යකෝ technology එකයි, investment bubble එකයි වෙන් කරගන්න බැරි උන් වැලලිම පල
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,477
    2,619
    113
    United States
    චීනෙ STAR50 එක ජූනි ඉඳන් 20% විතර වැටුණ කියන එක නම් ලොකු සීන් එකක්, technology එකයි investment bubble එකයි දෙකක් කියන කතාවට මමත් එකඟයි.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    12,026
    22,403
    113
    Kaer Morhen
    thewitcher.com
    මේ ටිකේ ඔක්කොම බෙයා යන්නේ, කොරියන් ජපන් ඉන්දීයා US එහෙමත් බලන්න ඔක්කොම ඩවුන්, microsoft 60000ක් ගෙදර යවනවා
     
    • Like
    Reactions: Piyathissa

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,386
    9,816
    113
    china Burst unata, US burst una dwsta thama loketama kela wenne. AI bot ekakata msg ekak dapu nathi untath kela wenwa
     
    • Like
    Reactions: Piyathissa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,767
    50,994
    113
    සේදවත්ත
    උබලා අරුගේ මේකයි මුගේ මේකයි බබල් පුපුරලා කිසි අවුලක් නෑ වැඩ්ඩොන්ට ෆිල්ඩ් එකේ ඉන්න පුලුවන් අලුත් ජොබ් එනවා කියලා හැමදේම රිප්ලේස් වෙන් නෑ වගේ හිත හැදෙන්න කතා ටිකක් කිය කිය ඉදහල්ලා .
    ට්‍රාන්සිශන් ටයිම් එකේ ඉන්න අපිට තමා හොදටම කරන්න වෙන්නේ
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,698
    10,618
    113
    44
    Living in an Atom
    ඇමරිකාව ඇතුළු බටහිර රටවල් චීන උපකරණ සහ තාක්ෂණයට (විශේෂයෙන් දත්ත මධ්‍යස්ථාන සඳහා අර්ධ සන්නායක වලට) පනවන තහනම් සහ සීමාවන් නිසා චීන සමාගම්වලට ඇති වී තිබෙන දැඩි අවදානම මීට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.
     
    • Like
    Reactions: Piyathissa

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,535
    12,571
    113
    ඔය ඕනම ලබ්බක් පීක් එකටම යනවා...ඊට පස්සේ ප්‍රස්තාරේ ඉර කෙලින්ම පල්ලට යන්නේ....

    හරියට ඇන්ඩොරොයිඩ් ෆෝන්වල ඕඑස් වර්ෂන් වලට අලුත් ෆීචර්ස් හදනවා වගේ...
    හදලා හදලා හදන්න දෙයක් නැති තැනට එනවා...


    මම අසනීප වුනාම ඒ අයි වලට දාලා රිපෝට් බලලා ...ඩොකා ගාවට යන්නේ..පොඩි අවබෝදෙකුත් එක්ක..ඩොකා දෙන ඕපිනියන් එකයි..ඒ අයි දෙන ඕපිනියන් එකයි ගොඩක්ම ටැලි වෙන්නේ නෑ..


    ලංකාවෙ ඒ අයි වලින් ඔප්රේෂන් කරනවා කියලා දැක්කම මට චූ ගියේ නැති ටික විතරයි..

    හැබැයි පට්ට ට්‍රස්ට් එකක් දීලා ඒ අයි එක ඒ දේවල් කියන්නේ .. ජෙමිනි නම් බොනිකර තරු තමයි...චැට්ජීපීටි තඩි කේප්ප.. විදගෙන විදගෙන යනවා... ඒකට ඕනම කෙනෙක් ඇන්දෙනවා....(මම මේ කියන්නේ සෙන්සිටුව් මෙඩිකල් පැත්තේ දේවල්)
     
    Last edited: