අපි බලමු මේ ගැන ජෙපි පාක්ශිකයක් අදහස් දක්වල තියෙන විදිහ
ලංකාව සිංගප්පූරුවක් වගේ කරන්නත් ඕන
හැබැයි සිංගප්පූරුවෙ තියන නීති ගේන්න බෑ
#බයිලොජික් #ටොයිලොජික් #පකේලොජික්
![]()
ලංකාවේ ඉන්න මෝඩයෝත් එක්ක ඕව කරන්න ලේසි වෙන්නෙ නෑ බන් අනුරට.
දනරජා ඇන්ඩ් ටීම් එක තෙත් කරන් උදෙම, අමොර් අමොර්.
ඇමතිම පාර්ලිමෙන්තුවෙ කියන්නෙ ඉතිං ඕක..
ලංකාවෙයි ඉන්දියාවෙයි සුද්දා දාපු නීති සමානකම් තියෙනවා දනරජා!
අනිත් එක නීති වලට කොපිරයිට්ස් කියලා එකක් නැ.
Common practice එකක් නෙහ් ඔව්වා!
ලෝකෙ නොර්මල් දෙයක් ඕක,
උබ නීති ගැන හොයන්න යන්න එපා, විටක් කාලා ඉදපන් දනරජා!
අද උබ criminal justice expert ද
නීතී විශාරද @tharakaf @හෙනයා අයියලා කියන දෙයක් තමා ඉතින්
අපිට නම් තේරෙනවා මදී වෙන්න ඇති, අවුල අපි උබලා වගේ උගත් නෑ නේ
ඔච්චරම දන්න එකේ නඩුවක් හරි රීට් පෙත්සමක් හරි ඉදිරිපත් කලා නම් හරී මේකේ රෙන්නේ නැතුව
රෝම ලන්දේසී නීතිය යටතේ නියාමනය වෙන උබලා තමා යම්කිසි කාලානූරූපී දෙයක් නීති පද්දතියට එකතු වෙද්දී මේකේ හැමනෙන්න හදන්නේ
අන්‍රයියා/හර්ශන මේ වගේ සුපිරි බලතල දෙන්න හදන්නේ පොලීසියට, ආරක්ශක අමාත්‍යංශයේ ලේකම්ට. කොටින්ම කිව්වොත් දැනට තියෙන පැය ගාන(24 or 48) පැය 76 දක්වා වැඩි කරන්න යනවා..
අපි බලමු දැන් ලංකාවේ ඉන්නෙ මොන වගේ පොලිසියක්ද කියලා..
මෙන්න මේ නිසා නෙමේද අපි සිංගප්පූරූවේ නීති ගෙඩි පිටින් ලංකාවට ගෙන ආ යුත්තේ? ආ නැද්ද හා?
අපි ජෙපි මිතුරන් ටික මෙන්ශන් කරලා අහමුද?
@Jack_Sparrow
@topkollek
@Robinhood wage ekek
@Sandy_Fdo
@u_make_me_sick_
@Bitter Truth
@infernocus
@Max_r
@emoji diaries
@thomian
@ttj
@Rick Sanchezz
@a2mdb / @max_talker
@Voltage
@Chimpanzee Putha
@skymicro
මට මිස් වෙච්ච කට්ටියත් මෙන්ශන් කරල අහගෙන යන්න.. ජෙපි ඉරෝසන්ව නම් මෙන්ශන් කරල තේරුමක් නෑ

