මිනී මරපු Crime OIC ගුරුසිංහ!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,797
    8,423
    113
    මු පොලිස් කම ඇඟට ගත්තු කැරියෙක්.. මූණෙන්ම පේනවා කැරි කම.. ඕවර්ඩෝස් එකක් අරන් හයිය පෙන්වන්න එනවා.. 2017 පොලීසියට බැඳිලා තියෙන්නේ... තාත්තා DIG නිසාද දන්නේ නෑ මෙච්චර ලොකු කම. දැනට ඉන්න පොලිස්පතිගේ හොඳම යාලුවාලු.. හොරා කාපු සල්ලි වලින් ජීවත් වෙන පාහරයෝ... මුන්ට හෙණ 7 ම වදින්න ඕනේ.. අනුරගේ සැමට එක නීතිය පක තමා! මේ කේස් එකෙන් බලා ගන්න පුලුවන් අනුරගේ හෙළුව! මෙච්චර මිනී මරලා යස අගේට නිදැල්ලේ ඉන්නවා.. තවම අත්අඩංගුවට අරන් නෑ.පැලවත්තේ කැරි පොලිස්! තූ විතරක්! හෙට අපිට මේ දේ උනත් ඔච්චරයි... මැදැයි හොරු එලවලා ආණ්ඩුවක් ගෙනාවා.මූ මේ වයසට මෙහෙම නම් 50 වෙද්දි අම්බ කැරියෙක් වෙයි!

    images

    images

    images

    images

    images

    images

    ​
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,540
    2,044
    113
    United States
    ගුරුසිංහගෙ ෆොටෝ ටික දැක්කම තමයි තවත් පුදුමෙ, යුනිෆෝම් එකේ ඉඳන් ඔය වගේ වාහන එක්ක පෝස් දෙන්නෙ කොහොමද කියල හිතෙනවා. මේ වගේ කේස් එකක් නම් හරියට පරීක්ෂණයක් වෙන්නම ඕනෙ.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,728
    5,348
    113
    මු පොලිස් කම ඇඟට ගත්තු කැරියෙක්.. මූණෙන්ම පේනවා කැරි කම.. ඕවර්ඩෝස් එකක් අරන් හයිය පෙන්වන්න එනවා.. 2017 පොලීසියට බැඳිලා තියෙන්නේ... තාත්තා DIG නිසාද දන්නේ නෑ මෙච්චර ලොකු කම. දැනට ඉන්න පොලිස්පතිගේ හොඳම යාලුවාලු.. හොරා කාපු සල්ලි වලින් ජීවත් වෙන පාහරයෝ... මුන්ට හෙණ 7 ම වදින්න ඕනේ.. අනුරගේ සැමට එක නීතිය පක තමා! මේ කේස් එකෙන් බලා ගන්න පුලුවන් අනුරගේ හෙළුව! මෙච්චර මිනී මරලා යස අගේට නිදැල්ලේ ඉන්නවා.. තවම අත්අඩංගුවට අරන් නෑ.පැලවත්තේ කැරි පොලිස්! තූ විතරක්! හෙට අපිට මේ දේ උනත් ඔච්චරයි... මැදැයි හොරු එලවලා ආණ්ඩුවක් ගෙනාවා.මූ මේ වයසට මෙහෙම නම් 50 වෙද්දි අම්බ කැරියෙක් වෙයි!

    images

    images

    images

    images

    images

    images

    ​
    Pansal Yanawa kiyanne honda kenek ethuma
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,513
    14,544
    113
    පෘථිවිය
    ඔය තරු ගැහුවට
    යුනිෆෝම් එක ගලවලනේ පාන් ගෙන්න කඩේට යන්නේ
    තඩි ගලකින් ගැහුවනම් හරි මේ වගේ එවුන්ට
    දේශපලුවන්ටත් එච්චරයි
    පාර තොටක දැක්කනම් ගල් භාගෙකින් ගහපියව්
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,730
    6,178
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔය තරු ගැහුවට
    යුනිෆෝම් එක ගලවලනේ පාන් ගෙන්න කඩේට යන්නේ
    තඩි ගලකින් ගැහුවනම් හරි මේ වගේ එවුන්ට
    දේශපලුවන්ටත් එච්චරයි
    පාර තොටක දැක්කනම් ගල් භාගෙකින් ගහපියව්
    දෙමල පිල්ම් වල තියෙන කතා කියවන්න එපා පකෝ
     
    • Like
    Reactions: Mugen

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,986
    49,005
    113
    කැri wsgpt ගැන investigation කරේ නැත්තං මේ ආණ්ඩුව සපෝට් කඑන එක ගැනත් හිතන්න වෙනවා.

    ඕකාගේ නම් වැඩ තහනම් කරන්නම ඕන..අමුම අමු සතෙක්..:yes:😡

    පහළ වීඩියෝවේ ඉන්න තරුණයගේ ඔලුව බලන්න. ඒ ඔලුව කුඩු කළෙත් හෝමාගම ගුරුසිංහමයි.! - කතාව අහන්න.

    ඉෂාරව මරපු ගුරුසිංහ කියන්නේ පොලීසියේ DIG ගුරුසිංගේ පුතා.! වත්මන් පොලිස්පතිගේ සීනියර් හිතවතා.!

    යුක්තිය දශමයක්වත් නිකන් බලාපොරොත්තු වෙන්න එපා.! යුක්තිය ඉල්ලා සිටින්න වෙනවා.

    මේ සිද්ධියට කලින් මේ පොලිස් පුතාම කලුතර උතුර පොලිසියේ වැඩ කරන ගමන් 2022 මාර්තු දහම්‍ රත්න කියන තරුණයගේ ඔලුකට්ට කුඩු කළා ගහලා, මියුෂිකල් එකකදී. ඒ සිද්ධියට පොඩි ට්‍රාන්සර් එකක් ගහලා ආය වැඩ. වීඩියෝව අවසන් වෙනකල් බලන්න.!

    -පොලිස් DIG අප්පෙක්ගේ පුතා වීම ඕන එකෙක්ගේ ඔලු පලන්නත්, මරන්නත් බලයක්ද?
    -වාර්ථා වලින් මැරෙන්න ගහලා කියලා ඇවිත් තියෙනකල් වැඩ තහනම් පමණක් කරළා මේ අයව උර්තල්ද?
    -බොරු නඩු දාන - අතින් බඩු දාන-පොලිස් භාරයේ ඉන්න මිනිස්සු මර්ණ රාජ්‍යයකටද අලුත් පණත් ගෙනත් දෙන්න හදන්නේ?

    මේක ඔබටත් ඕනම වෙලාවක වෙන්න පුළුවන් දෙයක්.!
    විරුද්ධ වෙන්න.!


    පොඩි මිනිහට විතරයි නීතිය.. ඊයා..

     
    Last edited:

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,991
    3,555
    113
    SUV magic wuna godey kariyek. Adukule unta loku post hambunama issellama wenne upper class ekata wuna sudden shift eka daraaganna beruwa show off karana eka. Jepponta wela tyenneth ekama tamai.
     
    • Like
    Reactions: windows_ubuntu

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,513
    14,544
    113
    පෘථිවිය
    පොලිසියට විරුද්ධව නඩු දාන්න පුළුවන්
    පොලිසියට කිසිම අයිතියක් නැහැ අල්ලාගෙන යන කෙනෙක්ට ගහන්න හෝ අතගාන්න
    නඩුවක් දාන්න පොලිසියට විරුද්ධව
    පොලිසියට අල්ලන අයට පුළුවන් උසාවියට ඉදිරිපත් කරලා හිරේ යවන්න විතරය්