හෝමාගම තරුණයාගේ මරණය ගැන නීතිඥ සංගමයේ නිවේදනය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රතික්ෂේප කරයි
https://hirunews.lk/496676/police-s...ons-statement-regarding-homagama-youths-death · හිරු සිංහල
හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී ඉෂාර හර්ෂ කුමාර නමැති තරුණයා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් ප්‍රකාශයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් විසින් තරයේ ප්‍රතික්ෂේප කරනවා.
නීතිඥ සංගමය එම නිවේදනයේ සඳහන් කර ඇති පරිදි තමන් කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සිදුකර ඇති අදාළ ප්‍රකාශය පිළිබඳව තමන් කනගාටුවට පත්වන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
එම මරණය සම්බන්ධයෙන් මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කර තිබුණා.