sinhayek wage minihek bn
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,122 22,219 113 ගම මහනුවරයි Dec 15, 2025 #21 sinhayek wage minihek bn Reactions: Little Hulk, War Fighter, KSPathirana and 2 others
Thakkali saman Junior member Sep 22, 2021 43 63 18 Dec 15, 2025 #22 මම දැනගෙන හිටිය රංවල මහතා එහෙම කෙනෙක් නෙවෙයි, වාහනේ බ්රේක් නැති උන නිසා තමයි මේ විපත සිද්ද උනේ. Reactions: Little Hulk, War Fighter, KSPathirana and 1 other person
sika2 Well-known member Nov 15, 2013 3,716 2,605 113 නිධානයක් උඩ Dec 15, 2025 #23 Reactions: Little Hulk, War Fighter, KSPathirana and 1 other person
Walter White Well-known member Nov 20, 2019 43,666 125,321 113 දෙහිවල Dec 15, 2025 #24 චික්, එක ජෙබයියෙක් නැහැනේ නුලේ Reactions: Little Hulk, War Fighter and Inigo Montoya
samruka Well-known member Jul 6, 2007 2,937 536 113 Sri Lanka Dec 15, 2025 #25 monson said: ජෙප්පෝ ඉන්දියාව එක්ක හොරෙන් අත්සන් කරපු හොර ගිවිසුම් වල ප්රතිපල එනවා Aha, these were given by RW as I can.rem Click to expand...
monson said: ජෙප්පෝ ඉන්දියාව එක්ක හොරෙන් අත්සන් කරපු හොර ගිවිසුම් වල ප්රතිපල එනවා Aha, these were given by RW as I can.rem Click to expand...
Bomber_Man Active member Jan 7, 2022 208 219 43 Dec 15, 2025 #26 Mun okkoma ekayi, kalin anduth nithiya namuwa, munuth echcharayi! Reactions: Inigo Montoya, War Fighter and KSPathirana
KSPathirana Well-known member Apr 22, 2015 8,033 10,355 113 Dec 15, 2025 #27 Bomber_Man said: Mun okkoma ekayi, kalin anduth nithiya namuwa, munuth echcharayi! Click to expand... මුන්ට බලය ආව එක හොඳයි බන්. නැත්තන් අපිත් හිතන් ඉන්නෙ මුන් සුපිරිම චරිත කියලා. ගෝඨාභයට උන එකේ අනිත් එක. කමක් නෑ දුක නෑ ඡන්දෙ දුන්නට Reactions: Bomber_Man, Walter White, Little Hulk and 2 others
Bomber_Man said: Mun okkoma ekayi, kalin anduth nithiya namuwa, munuth echcharayi! Click to expand... මුන්ට බලය ආව එක හොඳයි බන්. නැත්තන් අපිත් හිතන් ඉන්නෙ මුන් සුපිරිම චරිත කියලා. ගෝඨාභයට උන එකේ අනිත් එක. කමක් නෑ දුක නෑ ඡන්දෙ දුන්නට