සිනමාහල් පිරි ඉතිරි යයි!
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,523 14,569 113 පෘථිවිය Wednesday at 11:14 AM #1 Reactions: Inigo Montoya, Yudewwa, Lionzzz and 10 others
todd2231048 Well-known member Apr 28, 2008 13,152 17,354 113 Wednesday at 11:15 AM #2 AVENGERS: DOOMSDAY ගැන බං ඔය කියන්නෙ. පොඩ්ඩක් ඉවසලා හිටපන් ඒක එනකල් Reactions: Inigo Montoya, Lionzzz, NiyamaSinhalaya and 2 others
Shamal3001 Well-known member Sep 22, 2021 7,523 12,562 113 Wednesday at 11:15 AM #3 අපේ පැත්තේ ගෑස් කාරයෝ කඩේ වහලා ඉස්සර පැත්තේ හිටන් ඉන්නවා. ඇතුලේ ෆිල්ම් පෙන්නනවා..හිස් ටැංකිත් නැ Reactions: Inigo Montoya and Lionzzz
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,523 14,569 113 පෘථිවිය Wednesday at 11:16 AM #4 Shamal3001 said: අපේ පැත්තේ ගෑස් කාරයෝ කඩේ වහලා ඉස්සර පැත්තේ හිටන් ඉන්නවා.මට නම් හැකයක් තියනවා Click to expand... නෝමල් කොලුවාගේ ගෑස් කඩ වෙන්න ඇති එහෙනම් පෑඩ් සජිය වෙන්නත් පුළුවන් Reactions: Inigo Montoya and Shamal3001
Shamal3001 said: අපේ පැත්තේ ගෑස් කාරයෝ කඩේ වහලා ඉස්සර පැත්තේ හිටන් ඉන්නවා.මට නම් හැකයක් තියනවා Click to expand... නෝමල් කොලුවාගේ ගෑස් කඩ වෙන්න ඇති එහෙනම් පෑඩ් සජිය වෙන්නත් පුළුවන්
Anyhacker Well-known member Oct 5, 2026 3,972 2,309 113 United States Wednesday at 11:22 AM #5 තෙල් ගෑස් පෝලිම් නැති වෙලා සිනමාහල් ඉස්සරහා විතරක් පෝලිම් තියෙනවා නම් ඒකත් නරක නැහැ නේ, හැබැයි ටිකට් එක ගන්නත් පෝලිමේ ඉන්න වෙනවා නම් ඉතින් Reactions: Inigo Montoya and max_pain
තෙල් ගෑස් පෝලිම් නැති වෙලා සිනමාහල් ඉස්සරහා විතරක් පෝලිම් තියෙනවා නම් ඒකත් නරක නැහැ නේ, හැබැයි ටිකට් එක ගන්නත් පෝලිමේ ඉන්න වෙනවා නම් ඉතින්
RealityOfX Well-known member Feb 5, 2021 9,082 1 15,607 113 Wednesday at 11:25 AM #6 todd2231048 said: AVENGERS: DOOMSDAY ගැන බං ඔය කියන්නෙ. පොඩ්ඩක් ඉවසලා හිටපන් ඒක එනකල් Click to expand... PreSales විතරක් 125Million Reactions: Inigo Montoya
todd2231048 said: AVENGERS: DOOMSDAY ගැන බං ඔය කියන්නෙ. පොඩ්ඩක් ඉවසලා හිටපන් ඒක එනකල් Click to expand... PreSales විතරක් 125Million
Be_Positive Well-known member May 27, 2022 1,235 1,509 113 Wednesday at 11:26 AM #7 වේසාවා ගැනද කියන්නෙ? Reactions: Shamal3001, Inigo Montoya and RealityOfX
2osama Well-known member Oct 25, 2010 81,825 73,134 113 මාලඹේ Wednesday at 11:33 AM #8 මොඩයෙක් රජ වෙලා Reactions: Inigo Montoya
pathaleiretta Well-known member Aug 18, 2015 9,402 21,576 113 Wednesday at 12:01 PM #9 මහරජ එලාර කියල ෆිල්ම් එකක් එනවලු. එකට නම් පෝලිම් තියෙයි Reactions: Inigo Montoya
supun_sg Well-known member Sep 5, 2010 16,596 25,804 113 tracing Geo-location.. ... ... Wednesday at 12:04 PM #10 ෆිල්ම් පෙන්නනවා, ගමක් ගමක් - හන්දියක් හන්දියක් ගානේ ජහුටා නටනවා.. ජනදිපතිකම ඇරෙන්න අනිත් ඔක්කොම කරනවා පුකඩයා.. Reactions: Inigo Montoya and Lakmal Bandara
ෆිල්ම් පෙන්නනවා, ගමක් ගමක් - හන්දියක් හන්දියක් ගානේ ජහුටා නටනවා.. ජනදිපතිකම ඇරෙන්න අනිත් ඔක්කොම කරනවා පුකඩයා..
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,523 14,569 113 පෘථිවිය Wednesday at 12:11 PM #11 Reactions: Inigo Montoya
dilann Well-known member Jul 6, 2018 69,626 170,435 113 එකමත් එක රටක Wednesday at 12:11 PM #12 ෆිල්ම් හෝල් එකේ ගෑස් බෙදනවද ?? Reactions: Inigo Montoya
saturn Well-known member Mar 21, 2015 5,432 9,319 113 Around the world Wednesday at 1:53 PM #14 Reactions: Inigo Montoya
Elakirihacker Well-known member Feb 22, 2026 1,424 1,806 113 Wednesday at 1:54 PM #15 Reactions: Inigo Montoya