කුමා සංගක්කාරට විපතක් වෙලා :confused:

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,502
    30,401
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකම පාරක් ගියා. පිටෝටුවේ කබල් බස් එකකට නැග්ග වගේ🤢🤮

    කන්න බොන්න එහෙම අතරමගදී ගේනවා අන්තිමට තමයි දන්නේ ශල්ලි ගෙවන්න ඕන කියල. තව අතරමගදී ගේනවා කසිකබල් ඔරලෝසු, ඇඹරිච්ච මුතු ඇට වලින් හදපු බඩකැවුතු 🤢🤮
    වසලම එයාලයින් එකක්.💩

    එකෙක් කියල තිබුන මිනිහට හෙනට සල්ලි තියෙනව කියල. තියෙන රුපියල් 450න් බෙදල කල්පණා කරල බලපල්ල හින්දෙන හින්දිල්ල
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,987
    26,489
    113
    ට්‍රිනිටි එවුන් හිතගෙන ඉන්නේ උන් දුඹුරෝ වුනහම වෙනම සලකයි කියලා.

    යුරෝපේ ගොඩක් එවුන් අපට සලකන්නේ ඉන්දියන් බංගලි කියලා. ජර්මනියේ FKK පොට් වල එවුනුත් දෙගුණයක් ඉල්ලනවා අපි ගාව ගඳයි කියලා. කුළු බඩු කන එවුන් ගාව පට්ට ගඳයි තමයි, සීත රටවල ඉද්දී ඒක හොඳට තේරෙනවා. ඔය වගේ රටක යනවා නම් කුළුබඩු නොකා සති දෙකක් වත් ඉඳලා පලයල්ලා.

    සත්‍ය අත්දැකීම් කියන්නේ.
     
    • Like
    Reactions: Yeezus and acryan

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,635
    4,452
    113
    ඩස්පයෝ ටිකයි පාකි බංගලි හම්බයෝ ටිකයි එකතු වෙලා brown skin කියන එක african කලු හමටත් වඩා බලු කරල දාල තියෙන්නෙ
    දැන් ඉතින් ස්කින් බ්ලීචින් කරල තමා ඔය වගේ රටවලට යන්න වෙන්නෙ

    ට්‍රිනිටි එවුන් හිතගෙන ඉන්නේ උන් දුඹුරෝ වුනහම වෙනම සලකයි කියලා.

    යුරෝපේ ගොඩක් එවුන් අපට සලකන්නේ ඉන්දියන් බංගලි කියලා. ජර්මනියේ FKK පොට් වල එවුනුත් දෙගුණයක් ඉල්ලනවා අපි ගාව ගඳයි කියලා. කුළු බඩු කන එවුන් ගාව පට්ට ගඳයි තමයි, සීත රටවල ඉද්දී ඒක හොඳට තේරෙනවා. ඔය වගේ රටක යනවා නම් කුළුබඩු නොකා සති දෙකක් වත් ඉඳලා පලයල්ලා.

    සත්‍ය අත්දැකීම් කියන්නේ.
    අයි ඈම් ටැමිල් කියලවත් ගොඩදාගන්න බැරි උනා :confused:
     
    • Haha
    Reactions: Brandy2020

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,746
    9,430
    113
    Oka nisa thama samahara un Citizen thiyagenath lanakwee inne, mona quality of life thibath

    Monawa kiuwath api Indian widiyata treat wenne

    Indian unge smell ekata thiyana video dakkama epa wenawa bung, suddo hadala thiyanne :baffled::baffled:

    math racism face karaa eka parak EU wala, attatama Indian un nisa thama mewa wela thiyanne

    ට්‍රිනිටි එවුන් හිතගෙන ඉන්නේ උන් දුඹුරෝ වුනහම වෙනම සලකයි කියලා.

    යුරෝපේ ගොඩක් එවුන් අපට සලකන්නේ ඉන්දියන් බංගලි කියලා. ජර්මනියේ FKK පොට් වල එවුනුත් දෙගුණයක් ඉල්ලනවා අපි ගාව ගඳයි කියලා. කුළු බඩු කන එවුන් ගාව පට්ට ගඳයි තමයි, සීත රටවල ඉද්දී ඒක හොඳට තේරෙනවා. ඔය වගේ රටක යනවා නම් කුළුබඩු නොකා සති දෙකක් වත් ඉඳලා පලයල්ලා.

    සත්‍ය අත්දැකීම් කියන්නේ.
    meka nam atta seen ekake

    Mage yaluwak innawa USA pora oya Dior, Versace wage brands use karanne, mu kiyanawa still ape brow skin smell eka thiyanawa kiyala

    White un muge munatama kiyala thiyanawa, "you smell like curry" kiyala

    Pora daily wash dala, Deodrant use karana clean ma ekake, but ara curry kana nisa smell eka enawa

    Eka api lanakwe innakota okkoma curry kana nisa apita enne naa but western country wala enawaa

    Oya smell ekath loku reason ekake Indian unta ohoma treat karanna, attatama un deodorant use karnane ma na lu oya Punjab un ehama

    ------ Post added on Oct 29, 2026 at 10:28 AM
     
    • Like
    Reactions: Bart_Allen

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,635
    4,452
    113
    Oka nisa thama samahara un Citizen thiyagenath lanakwee inne, mona quality of life thibath

    Monawa kiuwath api Indian widiyata treat wenne

    Indian unge smell ekata thiyana video dakkama epa wenawa bung, suddo hadala thiyanne :baffled::baffled:

    math racism face karaa eka parak EU wala, attatama Indian un nisa thama mewa wela thiyanne

    ඉන්දියන් උන්ගේ කිසිම civic සෙන්ස් එකක් නැහනේ
    මොකක් හරි ලූප් හෝල් එකක් දැක්කොත් ඒක abuse කරනවා
    high trust society එකකට මේ වගෙ එවුන් ආවම වෙන රිසල්ට් එක තමා මේ

    අනෙක රස්සවට ඩස්පයෙක්ව ගත්තොත් එහෙම ඌ බොස්ට පුක දෙන එකේ ඉවරයක් නැහැ සුද්දන්ට ඕන චිල් එකේ රස්සාව කරල ගෙදර ගිහිල්ල ආතල් එකේ ඉන්නා
     
    • Sad
    Reactions: acryan

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,987
    26,489
    113

    අයි ඈම් ටැමිල් කියලවත් ගොඩදාගන්න බැරි උනා :confused:

    මූ born again කිව්වෙ නැහැ. චාර්ලි ඔස්ටින් කියලා player management සමාගමක් දාගෙන තමයි තේරීම් කමිටුවට අල්ලස් දීලා ලංකාවේ ක්‍රිකට් කෑවේ. බුකි ඩීල් ultra pro, සංග සැඟවුන සර්පයෙක්. පහුගිය දවසක එකෙක් hit wicket වුණ වනිදුව out වුණ විදිහ බූකි කාරයොත් සලිත වුණා කියලා indian chat group වල තිබ්බ.
    දඹුල්ලේ අඩු ආදායම් ලාබීන්ට දෙන්න තිබ්බ ඉඩම් ගැන නඩුවක් දැන් ගෑනිට වැටිලා තියෙන්නේ. සංග අඩු ආදායම් ලාබියෙක් කියලා ලියුම දුන්න ග්‍රාමසේවක ට job එකත් කෙළ වුණා.

    උඹලා ධම්මික පෙරේරා, ඉෂාර, වැ්ගපිටිය, නිමල් පෙරේරා, අශෝක් පතිරගේ, දිලිත් ජයවීර..... වගේ ඩීල් champions ලා ගැන හිතන විදිහටම සංගා ගැනත් හිතපන්.

    අපට කවදාවත් හිතෙනවා ද බං, අඩු ආදායම් ලාබියෙක් කියලා ලියාපදිංචි වෙලා ගෙවල් නැති මිනිස්සුන්ට දෙන්න තියෙන ඉඩමක් කොල්ල කන්න, දඹුල්ලේ දුෂ්කර පැත්තක.
     
    අඩේ ඔව්මයි එහෙම් නඩුවකුත් මූට තිබ්බ නේද? :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,724
    22,405
    113
    Gotland
    පුජිත කුමාර සංගක්කාර සර් ඉන්දියන් ජාතිකයෙක් කියල හිතුව වෙන්න බැරිද
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,329
    7,483
    113
    Back Bay-Beacon Hill, Boston
    863902860_10235334026239229_5581123693249832964_n.jpg
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    Indian kiyala hitanna athi ban. godak dan Indian unta kamathi naha
    ඩස්පයො කරන වැඩ හින්දා අපේ උන්ටත් පාරෙ බැහැලා යන්න බෑ 😂