බෝම්බෙන් බේරුණ හැටි 2

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,744
    113
    වැලිවේරිය...
    වටිනවා..! ජය..! Rep+ :love:


    ප්‍රතිචාරයට ස්තූතියි මචන්..:)


    අපරාදේ බං...... යාන්තම් මිස් වෙලා තියෙන්නේ....:sorry::sorry:


    මූ යකෝ..:angry:

    ඕක පිපුරුවේ 2008 දී :baffled:මගේ එකට ඉස්කෝලේ ගියපු හොඳම යාළුවෝ දෙන්නෙක් මැරණා..

    මට මතකයි බං....:sorry:


    අඩේ මට අවුරුද්ද මතක තිබුණෙම නෑ මචන්.. :sorry:
    උඹ කිව්වා වගේ 2008 වෙන්න ඕනේ..:yes: මොකද ඒ කාලේ මම ගෙදර හිටියේ..
    ඔය කාල සීමාවෙදි තව එකක් පිපුරුවා අර වැව් බැම්ම ලඟ චෙක් පොයින්ට් එකේදී..:dull:



    sri_lanka_bus_bomb_blast_1_070402.jpg


    ඕකට අහු වෙලා අපේ අයියා කෙනෙකුගේ යාලුවෙකුගේ ඇස් දෙකම නැති වෙලා තිබුණා.. තව අඳුරන කීප දෙනෙකුත් අහුවෙලා තිබුණා..:sorry:

    යුද්දේ තියෙද්දී ඉස්සර එහේ ආව ගිය හැටි මතක් වෙද්දීත් පුදුමයි බං...:baffled:


     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    14,820
    10,838
    113
    Piliyandala
    Patta... මමත් බස් බෝම්බ දෙකකින් බේරිලා තියෙනවා.

    1: පිළියන්දල ටවුන් එකේ කහපොල බස් එකට තිබ්බ බොම්බේ, එතන ඉඳල ගෙදර ආව විතරයි සද්දේ ඇහුන

    2: කටුබැද්දේ කැම්පස් එක පල්ලෙහා වෙලා ළඟ පිපිරුණ එක, අපිට පස්සේ ආපු බස් එකේ තමයි බ්ලාස් උනේ...

     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,423
    113
    127.0.0.1
    2008 newcity යේ පිපුරුණ බොම්බේ නේද ඔය? :shocked: ඒ කාලේ නම් ගමෙන් සංක්‍රමණය වෙලා හිටියේ. නිව්සිටි මුදලාලිගේ මල්ලි කෙනෙක් නම් දැන් ඉන්නේ ගම්පහ. ඔය සින් එකට මගේ කසින් කෙනෙකුත් තුවාල උනා..තාමත් මතකයි.:(
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,744
    113
    වැලිවේරිය...

    :cool::cool:


    :D:D


    :cool::cool:

    TFS mcn..

    ;);)

    Patta... මමත් බස් බෝම්බ දෙකකින් බේරිලා තියෙනවා.

    1: පිළියන්දල ටවුන් එකේ කහපොල බස් එකට තිබ්බ බොම්බේ, එතන ඉඳල ගෙදර ආව විතරයි සද්දේ ඇහුන

    2: කටුබැද්දේ කැම්පස් එක පල්ලෙහා වෙලා ළඟ පිපිරුණ එක, අපිට පස්සේ ආපු බස් එකේ තමයි බ්ලාස් උනේ...


    අපේ අම්මලානම් සෑහෙන කාලෙකට කලින් රෑ බස් එකේ ගිහින් බෝම්බෙකින් බේරිලා තිබුණා.. ඇත්තටම ඒකනම් බෝම්බයක් නෙමෙයි.. අම්මලා නැගපු බස් එකට කලින් ගිය බස් එකට කොටි ගහලා..:shocked: අම්මලා මුලින්ම ඒ බස් එකට නැගලා සීට් නැති නිසා ආයේ බැහැලා..:dull: ඒ නිසා කරදරයක් වෙලා තිබුණේ නැහැල්ලු..:no:

    2008 newcity යේ පිපුරුණ බොම්බේ නේද ඔය? :shocked: ඒ කාලේ නම් ගමෙන් සංක්‍රමණය වෙලා හිටියේ. නිව්සිටි මුදලාලිගේ මල්ලි කෙනෙක් නම් දැන් ඉන්නේ ගම්පහ. ඔය සින් එකට මගේ කසින් කෙනෙකුත් තුවාල උනා..තාමත් මතකයි.:(

    නිව්සිටියේ බෝම්බෙන් නම් අපි දන්න කාටවත් කරදරයක් උනේ නෑ හැබැයි..:yes: අපිව තමයි ඒකට සෙට් වෙන්න ගියේ..:dull: ඒත් මොකද්දෝ පිනකට බේරුණා..:)


    :D:D:D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,183
    1
    7,210
    113
    Gampaha
    කොටුවෙ ස්ටේශන් බෝම්බෙ පිපිරුනේ හැමදාම ඉස්කෝලෙ යන්න උදේට එලියට යන තැනයි ඇරිල ඇවිල්ල ට්‍රේන් එක එනකම් ඉන්න තැනමයි.
     
    • Like
    Reactions: hodakolla

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    781
    333
    63
    කැලේ
    මමත් පොඩි කාලේ අම්මයි තාත්තයි ඒක්ක ගියා අම්පාර ටවුමට. යන ගමන් ලොකු නැන්දාලා ගෙ ගෙදර ගියා. මම ටවුමය යන් යන් කියද්දි. මං නැන්නදලා ගෙදර ඒලියට වෙලා හිටියා. අපි යන්න හිටිය කඩේ ඉස්සරහා බොම්‌බේ පිපිරුවා. අපි ගියා නම් ලස්සනට ටයිමින් සෙට් වෙනවා.
     
    • Like
    Reactions: hodakolla