රු. කෝටි 45කට අධික කොකේන් සහ මත්පෙති තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    රු. කෝටි 45කට අධික කොකේන් සහ මත්පෙති තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
    https://sinhala.adaderana.lk/news/253838 · අද දෙරණ

    MediaFile_20261028_182446_837.jpg


    රුපියල් මිලියන 454ක (රු.කෝ. 45කට අධික) ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකමකින් යුත් කොකේන් සහ එක්ස්ටසි මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු රේගු භාරයට ගෙන ඇත.
    ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් විසින් අද (28) කටුනායක ගුවන්තොටුපොළේ සිදුකළ පරීක්ෂාවකදී සැකකරු සමග මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිව තිබේ.
    වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන 46 හැවිරිදි මෙම ඉන්දීය ජාතිකයා, පැරිස් සිට දෝහා හරහා මෙරටට පැමිණ තිබේ.
    මගියාගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවී ඇති අතර, වැඩිදුර පරීක්ෂාවේදී ඒවා කොකේන් සහ එක්ස්ටසි මත්ද්‍රව්‍ය බවට හඳුනාගෙන තිබේ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,730
    1
    21,130
    113
    35
    Spain
    වෘත්තියෙන් ඉංජිනේරු අනිත් පැත්තෙන් මන්දබුද්ධික Drug Smuggler. Nice!
    ඌ දෙක්ලෙයා කරන්නේ නැතිව යන්න ට්‍රයි එකක් දෙන්න ඇති. එත් ඒවත් අහඹු විදියට චෙක් කරනවා. මූ ඉන්දියන් නිසා චෙක් කරලා බලන්න ඇති.
     
    • Love
    Reactions: Anyhacker

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    වෘත්තියෙන් ඉංජිනේරු අනිත් පැත්තෙන් මන්දබුද්ධික Drug Smuggler. Nice!
    දැන් වැලිකඩ ඇතුලෙ ඉඳන් ඉංජිනේරු වැඩ ටික කරගත්තැකි 🤣
     
    • Love
    Reactions: Anyhacker

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    දැන් වැලිකඩ ඇතුලෙ ඉඳන් ඉංජිනේරු වැඩ ටික කරගත්තැකි
    දුමින්ද සිල්වා හිටියා නම් මූවත් බේරගන්න තිබ්බා 😂
     
    • Love
    Reactions: Anyhacker