2026 අයවැය කරපු නොකරපු!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,575
    14,708
    113
    පෘථිවිය
    ශ්‍රී ලංකා අයවැය 2026:
    2026 ඔක්තෝබර් 29 වන විට ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය. වාර්තාව Ceylon Chamber of Commerce

    මෙහි ඇති ප්‍රධාන කරුණ වන්නේ, ශ්‍රී ලංකාවේ 2026 අයවැය ක්‍රියාත්මක කිරීමේ සැලකිය යුතු පරතරයක් පවතින බව.
    අයවැය මගින් ලබා දී ඇති සෑම පොරොන්දුවක්ම තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය සියලු විස්තරාත්මක තොරතුරු රජය විසින් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. මාස 10ක් අවසන්.


    2026 සැප්තැම්බර් 8 වනදා වන විට, ලංකා වාණිජ මණ්ඩලයේ 'අයවැය ප්‍රගති දර්ශකය' (Budget Progress Tracker) මගින්, තෝරාගත් ප්‍රතිපත්ති යෝජනා පිළිබඳ ප්‍රයෝජනවත් ස්වාධීන තක්සේරුවක් ලබා දීල තියෙනවා.

    2026 අයවැයට අදාළ යෝජනා 18ක් අධීක්ෂණය කරලා තියෙනවා.
    ඉන් එක් යෝජනාවක් පමණක් සම්පූර්ණ වී ඇති බවත්, අනෙක් බොහෝ යෝජනා තවමත් ක්‍රියාත්මක වෙමින් හෝ ආරම්භ නොකර පවතින බවත් එහි දැක්වේ.
    මීට අමතරව, අමාත්‍යාංශ අනුව වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක කිරීමේ දත්ත ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවෙන් කරන ලද ඉල්ලීමකට, ඔක්තෝබර් මස අග වන විටත් නිසි ප්‍රතිචාරයක් ලැබී නොතිබුණි.

    2026 අයවැය ප්‍රතිසංස්කරණවල සමස්ත ප්‍රගතිය:


    යෝජනා 18 කින් 1ක් අවසන් කොට ඇත ​

    යෝජනා 18 කින් 3ක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ ​

    ​

    මොනාද මේ කරපු වැඩ ​

    1. 5G commercial service licensing ලබාදීම ​

    2. බදු ප්‍රතිපත්තිය ​

    3. GovPay ආරම්භ කිරීම

    මොනාද කරපු නැති වැඩ?

    1. VAT/SSCL සඳහා අදායම් සිමාව වෙනස් කිරීම from Rs. 60 million to Rs. 36 million
    2. VAT and SSCLපොල් සහ palm oil වලට යෙදීම
    3. ඇඟලුම් සඳහා CESS වෙනුවට් වැට් දැමීම
    4. T ax audit framework
    5. රජයේ සේවක විශ්‍රාමික වැටුප් වරධක
    6. විශ්‍රාම වැටුප් විෂමතා හැදීම
    7. ණය පහසුකම් සැලසීම


    2026 අයවැය සඳහා රුපියල් බිලියන 7,557 වෙන්කරලා තිබ්බ
    2026 අයවැයෙන් වෙන්වුණු මුදලෙන් මේ දක්වා වියදම් කොට ඇත්තේ රුපියල් බිලියන 3,966.9 පමණයි

    මෙය 50%ක් වත් කියපු වැඩ නොකරපු සහ ජනතා සහන ලබා දී නැති අවස්ථාවක්

    එතකොට ඉතුරු මුදල කොහේ යයිද?
    159ක් වන ඇමති ගොන්න විවිධ ආකාරයෙන් වියදම් පෙන්වා යටිමඩි ගසා ගැනීමට පුළුවන
    ජනතාවට හුලන්
    ඩෝබින්ට කොමිස්

    ආදරණිය ඩොබි කොලුවනි මේවා ඇත්ත දත්ත බොරුනම් ගිහින් Ceylon Chamber of Commerce එකෙන් බලා දැකගන්න
    අපුල්ලන්න ගිහින් පුප ලෙලි ගසා නොගන්න. තොපිටත් රටක් නැතිවේවි. පිටරටවල ඉන්න එළකිරි කොලුවන්ට ඉන්න තැනක් ඇති .
    ලංකාවේ ඩොබි දරුවන්ට වෙන්නේ කටු ලෙවකන්න පමණි .

    ආදරණිය නපුංසක විපක්ෂයේ දේශපලුවනි තොපිත් දිනපතා හෝ සතියකට වරක් දෙවරක් දියවන්නාවට ගියාට වැඩක් නැත. තොපි කරන්නෙත් කටින් සද්ද දැමීමක් පමණි .
    මේවා ජනතාවට පෙන්නන්න.




    2UF6AqP-
    HVuiivKbUAAKxLI


    ​

     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,575
    14,708
    113
    පෘථිවිය
    හැමදාම මයික් එකක් ඉස්සරහ
    උල් කරගන්නවා
    මිටිකරගන්නවා

    අපි අරක ආරම්භ කරනවා, මේක කරන්න යනවා විතරයි
    කටින් පුටින්
    අතින් කටින්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,862
    13,817
    113
    // ආදරණිය නපුංසක විපක්ෂයේ දේශපලුවනි තොපිත් දිනපතා හෝ සතියකට වරක් දෙවරක් දියවන්නාවට ගියාට වැඩක් නැත. //

    උන් යන්නෙත් බත් එක කන්න
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,598
    1
    20,875
    113
    35
    Spain
    යෝජනා 18කින් එකයි කරලා තියෙන්නේ. යෝජනා ගෙනාවේ අපිද? නෑ. කොටා පණ්ඩියා වගේ යෝජනා ගෙනත් කලේ එකයි. එක තමයි උන්ගේ නියම හැකියාව. කයි විතරයි වැඩ නෑ.