ශ්රී ලංකා අයවැය 2026:
2026 ඔක්තෝබර් 29 වන විට ක්රියාත්මක කිරීමේ ප්රගතිය. වාර්තාව Ceylon Chamber of Commerce
මෙහි ඇති ප්රධාන කරුණ වන්නේ, ශ්රී ලංකාවේ 2026 අයවැය ක්රියාත්මක කිරීමේ සැලකිය යුතු පරතරයක් පවතින බව.
අයවැය මගින් ලබා දී ඇති සෑම පොරොන්දුවක්ම තහවුරු කර ගැනීම සඳහා අවශ්ය සියලු විස්තරාත්මක තොරතුරු රජය විසින් මෙතෙක් ප්රකාශයට පත් කර නොමැත. මාස 10ක් අවසන්.
2026 සැප්තැම්බර් 8 වනදා වන විට, ලංකා වාණිජ මණ්ඩලයේ 'අයවැය ප්රගති දර්ශකය' (Budget Progress Tracker) මගින්, තෝරාගත් ප්රතිපත්ති යෝජනා පිළිබඳ ප්රයෝජනවත් ස්වාධීන තක්සේරුවක් ලබා දීල තියෙනවා.
2026 අයවැයට අදාළ යෝජනා 18ක් අධීක්ෂණය කරලා තියෙනවා.
ඉන් එක් යෝජනාවක් පමණක් සම්පූර්ණ වී ඇති බවත්, අනෙක් බොහෝ යෝජනා තවමත් ක්රියාත්මක වෙමින් හෝ ආරම්භ නොකර පවතින බවත් එහි දැක්වේ.
මීට අමතරව, අමාත්යාංශ අනුව වෙන් වෙන් වශයෙන් ක්රියාත්මක කිරීමේ දත්ත ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවෙන් කරන ලද ඉල්ලීමකට, ඔක්තෝබර් මස අග වන විටත් නිසි ප්රතිචාරයක් ලැබී නොතිබුණි.
2026 අයවැය ප්රතිසංස්කරණවල සමස්ත ප්රගතිය:
මොනාද කරපු නැති වැඩ?
1. VAT/SSCL සඳහා අදායම් සිමාව වෙනස් කිරීම from Rs. 60 million to Rs. 36 million
2. VAT and SSCLපොල් සහ palm oil වලට යෙදීම
3. ඇඟලුම් සඳහා CESS වෙනුවට් වැට් දැමීම
4. T ax audit framework
5. රජයේ සේවක විශ්රාමික වැටුප් වරධක
6. විශ්රාම වැටුප් විෂමතා හැදීම
7. ණය පහසුකම් සැලසීම
2026 අයවැය සඳහා රුපියල් බිලියන 7,557 වෙන්කරලා තිබ්බ
2026 අයවැයෙන් වෙන්වුණු මුදලෙන් මේ දක්වා වියදම් කොට ඇත්තේ රුපියල් බිලියන 3,966.9 පමණයි
මෙය 50%ක් වත් කියපු වැඩ නොකරපු සහ ජනතා සහන ලබා දී නැති අවස්ථාවක්
එතකොට ඉතුරු මුදල කොහේ යයිද?
159ක් වන ඇමති ගොන්න විවිධ ආකාරයෙන් වියදම් පෙන්වා යටිමඩි ගසා ගැනීමට පුළුවන
ජනතාවට හුලන්
ඩෝබින්ට කොමිස්
ආදරණිය ඩොබි කොලුවනි මේවා ඇත්ත දත්ත බොරුනම් ගිහින් Ceylon Chamber of Commerce එකෙන් බලා දැකගන්න
අපුල්ලන්න ගිහින් පුප ලෙලි ගසා නොගන්න. තොපිටත් රටක් නැතිවේවි. පිටරටවල ඉන්න එළකිරි කොලුවන්ට ඉන්න තැනක් ඇති .
ලංකාවේ ඩොබි දරුවන්ට වෙන්නේ කටු ලෙවකන්න පමණි .
ආදරණිය නපුංසක විපක්ෂයේ දේශපලුවනි තොපිත් දිනපතා හෝ සතියකට වරක් දෙවරක් දියවන්නාවට ගියාට වැඩක් නැත. තොපි කරන්නෙත් කටින් සද්ද දැමීමක් පමණි .
මේවා ජනතාවට පෙන්නන්න.

යෝජනා 18 කින් 1ක් අවසන් කොට ඇත
යෝජනා 18 කින් 3ක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ
මොනාද මේ කරපු වැඩ
1. 5G commercial service licensing ලබාදීම
2. බදු ප්රතිපත්තිය
3. GovPay ආරම්භ කිරීමමොනාද කරපු නැති වැඩ?